SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
:rolleyes: දැන් ඔච්චරටම චා වෙලාද....?? අපි ගිය කාලේ නම් ඔච්චර ප්‍රශ්න තිබ්බේ නෑ..... හැබැයි ලෙක්චර්ස්ලා නම් මෙලෝ රහක් නැති සෙට් එකක් හිටියා..... :dull: :angry:

bada mami oya kiyanne koi kale ganada ? :P
 

lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos
අර ඩුප්ලිකේශන් රෝඩ් එකේ තියෙන SLIIT Computing කියන මගුලෙත් ඔය දේම තමයි... පුදුම විදියට මිනිස්සුන්ව හූරන් කන්නේ... කිසිම සැප පහසුවක් නෑ... අඩුම ගානේ Toilet වල ලයිට් එකක්වත් නෑ.. කළුවරේ යන්න ඕනේ චූ කරන්න.. තියෙන ගොඩක් එවුවා Toilets වහලා.. ඉස්සරහ ඔෆිස් එකේ නම් ඉන්නවා මහ ලොකු නල්ල මලේ බඩු ටිකක්... කවුද අර කපුරුබන්ඩාර කියන එකීගේ කසින් කෙල්ලෙකුත් ඉන්නේ ඇතුලේ..:love: උන්ගේ ගනන් බලන්න ඕනේ අපි... යසස් සර් නම් හොඳයි.... තව හෙනම ගොන් බූරුවෙක් ඉන්නවා ඉවන්ත කියලා... ඌ හිතන් ඉන්නේ උට වැඩිය එකෙක් නෑ කියලා.. හරියට මරන්න යන හරක්ට වගේ ඌ උගන්වන්නේ... කට්ට කාගෙන ඩිග්‍රි එක දාගනිල්ලා.. පස්සේ ඔය මගුල දිහා හැරිලා බලන්නවත් එපා...

true story..iwantha sir nm shpe eke tiyna hityama awulk naa...habi moka hari line eaka dunoth iwarama thma, katha karala wadak na ethin ehata
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
mama nam sliit tama..eth mecchara awlak nam terune ne ban..

mehemai machn godak ma me seen eka thiyenne BM katiyata. IT ehema awulak na. engineering kohomada danna habai. lakunu unta hithena hithena widiyata adu karanawa kiyana eka eka parak katiyatama mattu wuna. SIS eka issara hodai, dan hari yanna. awasya deyak katha karanna.. dan sliit eka godak salli gahanna balanne.
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් SLIIT තමා ගියේ, දැන් ඉතින් අවුරුදු 10 වෙනවා ඉවර වෙලා :) . මල්ලි කියන හැටියට දැන් නම් ගන්නම දෙයක් නැහැ වගේ. අපේ කාලේ නම් lecturers ලා ගේ ඉඳන් lab assistance ලා දක්වාම හොඳයි. එකෙක් දෙන්නෙක් හිටියා පණ්ඩිතයෝ ඒත් වැඩ බැරි උන් නම් හිටියේ නැහැ.

    :cool::cool:
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    man 2012 out une dan e Qulity eka na kiyala therenawa ...dukai e ganna .... hodama wade ita wada hoda ewa tyenawa nam ewata yana eka .... etakota ekko hadei nethm nathi wei ...... Industry eke SLIIT eke ayata hoda plce eka tyenawa i mean 2012 ta kalin aya.. .amn danne ne me yana widiyata issarahata monawa weida kiyala ....

    IIT hodai kiyala thereawa dan dan
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    I was in 4th batch and i'm happy that we had maximum of that institute.. feel sorry to listen to this. :(
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මාතෘකාවෙන් පිට යනවාට සමාවෙන්න..

    පුද්ගලික සහ මුදලට කෙරෙන අධ්‍යාපනයක එක පැති කඩක් තමයි මේ ...
    නොකියා කියන්නෙ මුදල් ඇති අයට ගොඩ යා හැකියි කියලනෙ..

    ලංකාවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවට අපි විරුද්ධ වුන එක් හේතුවක් තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නෙ..

    හිතන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතිකරලා මුදල් මතම හැමදෙයක්ම තීරණය කලොත්...
    ලෙඩ්ඩුන්ගෙ ජීවිත වලට දෙය්යන්ගේම පිහිටයි...

    නමුත් සාධාරණ ලෙස දෙයක් විග්‍රහ කරගන්න බැරි අය කියන්නෙ සහ දකින්නෙ හේතුව ලෙස වෛද්‍යවරුන්ගෙ ඊර්ෂ්‍යාව ලෙස පමණයි

    Uba medical da??
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    මමත් sliit තමා. හැබැයි මේ සහෝදරයා කියල තියන තරම් දෙයක් නම් නැ.එක දෙක කරල් කියල තියෙන්නේ.තියන දෙයක් ආයතනයත් එක්ක කතා කරලා ඇතුලෙම ඕක විසදන්නේ නැතුව මේ වගේ public forum වල දාපුවම එකෙන් වෙන අවුල උබටත් බලපානවා කියල තේරුම් ගන්න බැරි තරම් 4 වසරේ හරකෙක් ඉන්නවා කියල දැක්කමත් හිතට දුකයි.ලගදි ප්‍රශ්නයක් උනාට පස්සේ කතා කරලා කට්ටිය විසදගත්තනේ.ඇයි බන් උබට මේකැ තේරුම් ගන්න බැරි.දුකයි බන් උබ වගේ ගැන.වැඩ කරන එකා කට්ට කාගෙන වේද කරනවා.අනික උබ දන්නවා මේකේ සල්ලි දුන්න ගමන් නිකන්ම degree 1 දෙන්නේ න කියලත්.උබ දන්නවනේ intake එකට 1500 ක් විතර ආවට 400-500 ක් වගේ degree 1 ගන්නේ කියල.වැඩ කරන්නැති උන් තමා හෙම එකාටම හේතු හදාගෙන උට සදරනයක් කරාගන්න හදන්නේ.හිතට දෙයක් ආපුවම හරක් වගේ post දන්නේ නැතුව පොඩ්ඩක් හිතල බලල දෙයක් දාපන් මි හරකා :no: :no:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    මාතෘකාවෙන් පිට යනවාට සමාවෙන්න..

    පුද්ගලික සහ මුදලට කෙරෙන අධ්‍යාපනයක එක පැති කඩක් තමයි මේ ...
    නොකියා කියන්නෙ මුදල් ඇති අයට ගොඩ යා හැකියි කියලනෙ..

    ලංකාවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවට අපි විරුද්ධ වුන එක් හේතුවක් තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නෙ..

    හිතන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇතිකරලා මුදල් මතම හැමදෙයක්ම තීරණය කලොත්...
    ලෙඩ්ඩුන්ගෙ ජීවිත වලට දෙය්යන්ගේම පිහිටයි...

    නමුත් සාධාරණ ලෙස දෙයක් විග්‍රහ කරගන්න බැරි අය කියන්නෙ සහ දකින්නෙ හේතුව ලෙස වෛද්‍යවරුන්ගෙ ඊර්ෂ්‍යාව ලෙස පමණයි

    SLIIT ekeee repeat ekataa A nodii C dunnaa kiyalaa aru andannee strict wadii kiyalaa....
    Gov campus walaaa copy karalaa assignment dunnath pass, leca ge model paper ekataaa giyamaa wibageta ena ewaaa bagayak tiyanawaa, attendance balanne deiyo tamaaa..
    api nodanna gov campus wala quality :rofl::rofl:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් SLIIT තමා ගියේ, දැන් ඉතින් අවුරුදු 10 වෙනවා ඉවර වෙලා :) . මල්ලි කියන හැටියට දැන් නම් ගන්නම දෙයක් නැහැ වගේ. අපේ කාලේ නම් lecturers ලා ගේ ඉඳන් lab assistance ලා දක්වාම හොඳයි. එකෙක් දෙන්නෙක් හිටියා පණ්ඩිතයෝ ඒත් වැඩ බැරි උන් නම් හිටියේ නැහැ.
    මමත් SLIIT තමා ගියේ... navodwickra එක්කමයි ගියේ... navodwickra කියපු ටිකම තමා කියන්න තියෙන්නෙ ඉතිං :(:(
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Apith SLIIT thamaa..Me anaathayata pissu..Pass wena bari unama hari wena institute ekek hari awith gon athal denawa :lol::lol:Pala anathayo yanna
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් SLIIT තමා ගියේ... navodwickra එක්කමයි ගියේ... navodwickra කියපු ටිකම තමා කියන්න තියෙන්නෙ ඉතිං :(:(

    තොට හෙන වයසයි නේ :shocked::shocked::shocked:

    මම හිතුවෙ කොල්ලෙක් කියල
    :dull::dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මමත් SLIIT තමා ගියේ... navodwickra එක්කමයි ගියේ... navodwickra කියපු ටිකම තමා කියන්න තියෙන්නෙ ඉතිං :(:(

    අපේ කාලේ නම් හොඳටම හොඳයි නේද බන්? කොහොම හරි ඒක කොරපු එකෙන් නම් හොඳටම ගොඩ ගියා :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    I was in 4th batch and i'm happy that we had maximum of that institute.. feel sorry to listen to this. :(

    මෙත් අපිත් එක්කම හිටිය බුලට් එකක් තමා, දැන් ඉතින් IFS එකේ එල බුවෙක් :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Bt "SLIIT නම් Degree කඩයේ හොර වැඩ​" SLIIT යනු degree කඩයක් නම් නෙවේ... මොකද සල්ලි දුන්නා කියල degree එක නම් හම්බෙන්නේ නෑනේ ..

    මේක තමා ගොඩක් උන්ට තේරුම් ගන්න බැරි, සල්ලි තිබ්බ පලියට degree දෙන්නේ නැහැ. අපිත් අරමුවෙන් මහන්සිඕ වෙලා එළිවෙනකන් පාඩම් කරලා, කුප්පි දාලා, දන්නේ නැති ඒවා ආයේ lecturers ලාගෙන් අහගෙන, librabry ගානේ කට්ට කාල තමා ගොඩ ගියේ :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොට හෙන වයසයි නේ :shocked::shocked::shocked:

    මම හිතුවෙ කොල්ලෙක් කියල
    :dull::dull:
    :frown::frown:
    5.gif
    5.gif