SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Samantha Rajapaksha sirama lecturer ban
    porata patta knowledge ekak tiyenne, e wagema patta down to earth, panthiye ewun balti gahuwath ganan ganne na thamange lecture eka karagena yanawa. boruwata sadda dagena dagalanne naha :)
    sirawata ban.. Samantha sir ape 4th year project eke supervisor. patta hoda dial ekak..
    mamath DIT 09 :yes::love:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕක කැම්පස් එකක් හැටියටද ගනන් ගන්නේ? ඒ කියන්නේ දැන් ස්ලිට් එකෙන් ඩිග්‍රී එකක් අරන් වෙන රටක ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුලුවන්ද?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඕක කැම්පස් එකක් හැටියටද ගනන් ගන්නේ? ඒ කියන්නේ දැන් ස්ලිට් එකෙන් ඩිග්‍රී එකක් අරන් වෙන රටක ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුලුවන්ද?
    SLIIT degree (Both BSC 4 years or BIT 03 years )eka gaththoth wena rataka MSC apply karana puluwan e dawas wala nam.. :yes::yes:
    Ape batch walath godak un e dawsawala(2012-2015) SLIIT degree aran Ausi giya studnt visa (CSU thamai godak un giye e kale).
     
    • Like
    Reactions: aggregate