මම ලබන අවුරුද්දෙ 4 වසර. අපි ලබන අවුරුද්දට විශයන් තෝර ගන්න ඕනෙනෙ. ඉතින් කරපු අය පොඩි හෙල්ප් එකක් දෙනවද??
සමහර එව්වට කොච්චර කලත් ලකුණු ගන්න එහෙම බෑ කියලා අහලා තියෙනවා..
දන්න අය ඉන්නව නම් කියනවද, ලොකු උදව්වක්!
සමහර එව්වට කොච්චර කලත් ලකුණු ගන්න එහෙම බෑ කියලා අහලා තියෙනවා..
දන්න අය ඉන්නව නම් කියනවද, ලොකු උදව්වක්!