SLIIT 4th Year කලෝ කවරහුද??

chathura1987

Member
Nov 2, 2007
307
12
0
ela ela thank you...

Godak MTIT karapu ayata honda ewwa thibba :) PDA karapu ewunta wada :) , PDA karapu godak ewunta C+,B- thamai thibbe :)

Habai PDA eke thiyena ewa watinwa develperlata subject eka nokalath e gana dana ganna lectures wage gihin or nogihin :P
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;9013195 said:
    එල! WD කරන්ඩ හලෝ. කට්ටියත් අඩුයි. අහන අහන කෙනා එන්ඩ්.
    අපි නම් ඩේස් :)

    ඔන්න එහෙනම් ඔයා කියන හින්දා මාත් WD කරනවා. :P:P:P
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ♥-Aurora-♥;8999411 said:
    මම ලබන අවුරුද්දෙ 4 වසර. අපි ලබන අවුරුද්දට විශයන් තෝර ගන්න ඕනෙනෙ. ඉතින් කරපු අය පොඩි හෙල්ප් එකක් දෙනවද??
    සමහර එව්වට කොච්චර කලත් ලකුණු ගන්න එහෙම බෑ කියලා අහලා තියෙනවා..
    දන්න අය ඉන්නව නම් කියනවද, ලොකු උදව්වක්!​
    :yes::yes:

    are you in sliit? :) cool!
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ♥-Aurora-♥;9013195 said:
    එල! WD කරන්ඩ හලෝ. කට්ටියත් අඩුයි. අහන අහන කෙනා එන්ඩ්.
    අපි නම් ඩේස් :)

    kohomath wk day thamai karanna hethagena inne :) mata dan prashne wela thiyenne group ekak nathi kama thamai :( last year eketh amaruwen thamai group ekak hoya gaththe :(
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔන්න එහෙනම් ඔයා කියන හින්දා මාත් WD කරනවා. :P:P:P

    :P:P

    are you in sliit? :) cool!

    හ්ම්ම්.. හ්ම්ම්.. :)

    kohomath wk day thamai karanna hethagena inne :) mata dan prashne wela thiyenne group ekak nathi kama thamai :( last year eketh amaruwen thamai group ekak hoya gaththe :(

    අහ් ගෲප් නැති අය හරියට ඉන්නවනෙ! නරකද කට්ටිය එකතු වෙලා සංගමයක් දා ගත්තොත්, FB එකේ හරි?? ගෲප් 1ක් හොයලා දෙන්න කියලා මට කියපු කට්ටිය විතරක් එකතු කලා නම් කණ්ඩායම් 2,3ක් හදන්න තිබුනා :yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ela ela thank you...

    Godak MTIT karapu ayata honda ewwa thibba :) PDA karapu ewunta wada :) , PDA karapu godak ewunta C+,B- thamai thibbe :)

    Habai PDA eke thiyena ewa watinwa develperlata subject eka nokalath e gana dana ganna lectures wage gihin or nogihin :P

    ඉතින් මෙයා විතරද SLIIT 4th Year කරපු අය මෙහෙ ඉන්නෙ?? :(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    sliit 3rd year 1sem subjects monawada?? (IT,SLIIT)
    subject 4 or 5 ????

    5 Subjects(with one optional subject-non credited)

    Project Design and management(PDM)
    Software Engineering III(SEIII)
    Programming Languages Design Concepts(PLDC)
    Operating Systems(OS)

    and one optional subject related to management and accounting. mama kale nethi hinda danne na :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: utop_8

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ♥-Aurora-♥;9022552 said:
    :P:P

    හ්ම්ම්.. හ්ම්ම්.. :)

    අහ් ගෲප් නැති අය හරියට ඉන්නවනෙ! නරකද කට්ටිය එකතු වෙලා සංගමයක් දා ගත්තොත්, FB එකේ හරි?? ගෲප් 1ක් හොයලා දෙන්න කියලා මට කියපු කට්ටිය විතරක් එකතු කලා නම් කණ්ඩායම් 2,3ක් හදන්න තිබුනා :yes:

    ow ekanam aththa.FB eke wade idea ekath hodai.kokatath kiyala elakiri ayagenma ahala balannath hethenawa thread ekak dala :)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    5 Subjects(with one optional subject-non credited)

    Project Design and management(PDM)
    Software Engineering III(SEIII)
    Programming Languages Design Concepts(PLDC)
    Operating Systems(OS)

    and one optional subject related to management and accounting. mama kale nethi hinda danne na :P:P:P

    Optional eka EM - Economics & Management.
    MA (Management & Accounting) thiyenne 2nd semester eke.
    CSN ayata EM aniwaryai, but non-credit.
    Next year idan IT ayatath me dekama aniwarya karana kathawak thibuna.. komada danne na.
    A/L commerce kala nam EM deyak na.