subject tika post karapan kiyanna balanna

Optical networking Technologies
Entrepreneurship
IS Security Audit and Control
Design and Management of Enterprise networks
Communication Systems
Parallel Computing
Enterprise Standards and best practices for IT infrastructure
Knowledge Management
IT Governance
Distributed Component based system development
------------------
Danata danna widihata oya tika thamai.. Habai subject gana kisima idea ekak na![]()
Enterpreneurship wala business side eka thiyenne, eeka leesiy but kadda hondata thiyenna ooni eekata...
ISSAC nam pattama aasa hithena subject ekak.. IT Audit gena thiyenne apita prashna 1000ka withara collection ekak denawa uttara ekka eeka paadam karaganna thiyenne eeken 30k enawa final ekata,aniwaa pass wenna puluwan sub ekak...
KM - ookath leesiy pass wenna puluwan AI wala 2nd part wage .
DMEN - ooka network karapu unta leesiy...
DCBSD - development thiyena sub ekak.

mama nam kare CS an ISSAC
e dekama lsei, ISSAC kare Lakmal sir, Darshika sir and Amila sir
CS kare Thilak sir me gollo serama hodai ona deyak katha karanna puluwan gihin
CS wala thiyenne basic networking paththa, first year DCCN wala ewa godak thiyenne

මම හිතන්නේ ලේසි Subject එක නැතුව තමන් ආස කරන Field එකට යන්න පුලුවන් Subject එක කරනවා නම් ගොඩක් හොදයි. මොකද ගොඩක් අය Job එකක් කරන්න ගියාම Job එක එපා වෙනවා තමන්ට කරන්න තියෙන දේවල් එපා වුනාම ඒ Field එකේ. ඊට පස්සේ අයි වෙන එකක් කරන්න පෙළබෙනවා එතකොට කාලය, සල්ලි ඔක්කොම අපරාදේ. ඒක නිසා හොදට හිතන්න. ලේසි ඒවා පස්සේ යන්න එපා. තමන් ආස කරන, තමන්ව Motivate කරන Field එකට අදාළ Subject එක තෝරගෙන කරන්න.