ඔව් මචං..
පුතා කරන්න යන්නේ ඒ ලෙවල් කරන්නේ නැතුව..
කොල්ලට අල්ල ගන්න අවුලක් වෙන එකක් නෑ නේද?
ෆවුන්ඩේශන් කෝස් එකක් තියෙනවා අවුරුද්දක්..
ඔක්කොම අවුරුදු 4ක්
එපා එහෙම කොරන්න පස්සෙ කාලෙක ගවර්මන්ට් ජොබකට පැන ගන්න සෙට් උනොත් බැරි වෙනවා....
ටිකක් ලොකු පෝස්ට් එකකට වගේ යන්න චාන්ස් එකක් ආවොත් අපරාදෙ .

ඔය කොල්ලට එයි කියලාම කියන්න බෑ ඕං .


