SLIIT Aptitude Test ?

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අයදුම්පත් වැඩියෙන් එන නිසා අසමත් වෙන්න තියෙන ටික ටික වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා සිංහලෙන් උනත් ලියන්න පුලුවන් මයෙ හිතේ.ඒදවස් වල නම් එහෙම පුලුවන්.ගනක් හදන්න තමයි එන්නේ පැයක් ඇතුලද ගණන් පනහක් එනවා හදන්න හිතල කරන්න පුලුවන්

    උදාහරණයක් හැටියට "මේ මාසය ඔක්තෝම්බර් මාසය නම් තවත් මාස 400කින් උදාවන මාසය කුමක්ද ?" මේක හැම අවුරුද්දකම වෙනස් කරකර අහන ප්‍රශ්නයක්

    ඔය ටෙස්ට් එක පාස් වෙන්න බැරිනම් ස්ලිට් එකට ගිහින් වැඩක් නෑ කියලයි මගේ මතය මේ අවුරුද්දෙත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට විභාගේ ගැන දැනගන්න පුලුවන්

    NIBM Eketh Me Para Papers Amaru Karala Macho SLIIT Eketh E Wage Balaporoththu Wenna Puluwan
    Best Of Luck Al Of You

    Me october 30th machan me para,letter eke tibba
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    තමන් කැමති language එකකින් paper එක ඉල්ලගන්න පුළුවන්.
    IQ & Maths ටිකක් practice කරගන්න එච්චරයි best of luck
    By the way උබලා එනකොට අපි යනවා
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අයදුම්පත් වැඩියෙන් එන නිසා අසමත් වෙන්න තියෙන ටික ටික වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා සිංහලෙන් උනත් ලියන්න පුලුවන් මයෙ හිතේ.ඒදවස් වල නම් එහෙම පුලුවන්.ගනක් හදන්න තමයි එන්නේ පැයක් ඇතුලද ගණන් පනහක් එනවා හදන්න හිතල කරන්න පුලුවන්

    උදාහරණයක් හැටියට "මේ මාසය ඔක්තෝම්බර් මාසය නම් තවත් මාස 400කින් උදාවන මාසය කුමක්ද ?" මේක හැම අවුරුද්දකම වෙනස් කරකර අහන ප්‍රශ්නයක්

    ඔය ටෙස්ට් එක පාස් වෙන්න බැරිනම් ස්ලිට් එකට ගිහින් වැඩක් නෑ කියලයි මගේ මතය මේ අවුරුද්දෙත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට විභාගේ ගැන දැනගන්න පුලුවන්

    NIBM Eketh Me Para Papers Amaru Karala Macho SLIIT Eketh E Wage Balaporoththu Wenna Puluwan
    Best Of Luck Al Of You

    NIBM test eka karanne boruwata banz.. eliyata pennana.. aniwa un aluthulata gannawa cuz unta one salli witharak nisa