අයදුම්පත් වැඩියෙන් එන නිසා අසමත් වෙන්න තියෙන ටික ටික වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා සිංහලෙන් උනත් ලියන්න පුලුවන් මයෙ හිතේ.ඒදවස් වල නම් එහෙම පුලුවන්.ගනක් හදන්න තමයි එන්නේ පැයක් ඇතුලද ගණන් පනහක් එනවා හදන්න හිතල කරන්න පුලුවන්
උදාහරණයක් හැටියට "මේ මාසය ඔක්තෝම්බර් මාසය නම් තවත් මාස 400කින් උදාවන මාසය කුමක්ද ?" මේක හැම අවුරුද්දකම වෙනස් කරකර අහන ප්‍රශ්නයක්
ඔය ටෙස්ට් එක පාස් වෙන්න බැරිනම් ස්ලිට් එකට ගිහින් වැඩක් නෑ කියලයි මගේ මතය මේ අවුරුද්දෙත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට විභාගේ ගැන දැනගන්න පුලුවන්
NIBM Eketh Me Para Papers Amaru Karala Macho SLIIT Eketh E Wage Balaporoththu Wenna Puluwan
Best Of Luck Al Of You