sliit campus එකට

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,340
    3,973
    113
    නුවර ඉදන් මාලඹේ sliit campus එකට යන්න පුළුවන් බස් මොනවද? පැය කීයක් වගේ යනවද? AC bus ?
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    නුවර ඉදං කඩවතට ඇවිත්, එතනින් බස් එකක් ඇන්න ගියෑකි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    avatar557152_3.gif
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මහනුවර - පානදුර ....ස්ලිට් එක ඉස්සරහින්ම බහින්න පුලුවන්.
    පැය 3.5 ක් විතර යනවා
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    නුවර ඉදන් මාලඹේ sliit campus එකට යන්න පුළුවන් බස් මොනවද? පැය කීයක් වගේ යනවද? AC bus ?
    17 නුවර පානදුර බස්
    17 නුවර මහරගම බස්
    කොලඹ නුවර එකක ඇවිත් බැලුම්මහරෙන් බැහැලා ගම්පහ කඩුවෙල එකේ ගිහින් කඩුවෙල කොල්ලුපිටිය එකකින් පුලුවන් (බස් 3ක් කට්ට වැඩි)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    17 නුවර පානදුර බස්
    17 නුවර මහරගම බස්
    කොලඹ නුවර එකක ඇවිත් බැලුම්මහරෙන් බැහැලා ගම්පහ කඩුවෙල එකේ ගිහින් කඩුවෙල කොල්ලුපිටිය එකකින් පුලුවන් (බස් 3ක් කට්ට වැඩි)

    මහරගම නුවර කඩුවෙලින් එන්නෙ නෑ. ගලිගමුවෙන් අවිස්සාවේල්ල දාල හයිලෙවල් එකේ එන්නෙ. ඕකෙ අවොත් කොට්ටාවෙන් බැහැල මාලබේ ගිහින් එතනින් 177 එකක කඩුවෙල පැත්තට යන්න ඕනෙ