Meka hariyatama hari. Software engineer kiyana porage technical danumen thama balanne. Company wala innawa moratuwe supirima dial wagema private campus wala IT kapu dial. Boruwata argue karala wadak na IT field eke kauda honda kiyala. Depaththatama honda example wagema naraka ewath thiyenawa. Ikmanatama organization wala udata yanna puluwan kena dinumදැන් රටවල් වල තියන කල්චර් එක මෙහෙට මයිග්රේට් වෙමින් තියෙන්නේ. දැන් ඉගෙන ගත්ත කැම්පස් වැඩක් නැ . ටෙක්නිකල් එක දෙනවා පුක අබරිලා යන්න. ඒ වගේම ඉස්සර වගේ OOP/ solid / ඩිසයින් පැටර්න් අහන්නේ නැ . කෙලින්ම කෝඩ් එක දීලා මේක ඔයා දන්නා සිල්පේ දාල වැරදි පෙන්නලා ඔප්ටිමයිස් කරන්න කියන්නේ. ඉතින් එකේන පාස් උනා කියන්නේ හොදම ලෙවල් එකේ එකෙක් කියන එක. එකට මෝරා අයිටී ද ස්ලිට් ද ඩිග්රි නැද්ද කියන එක අදාළ නැ බන්
