Sirimavo Colours Night ekey mokakda case eka??

tKia

Well-known member
  • May 3, 2023
    511
    799
    93
    පිස්සුද බන් . . පට්ට මේ කෙල්ල නම්
    අසාධාරණ වැඩ කරද්දී ඔහොම කතා කරන්න පුලුවන් උන් කොහෙද ඉන්නේ .
    විනය නිසා නෙවෙයි අනිත් උන් කට වහගෙන ඉන්නේ . මේ වගේ කතා කරන්න බැරි නිසා !
    ඔකේ සම්පුර්ණ විස්තරය දන්නේ නැතුව මොකුත් කියන්න බෑ. කව්ද දන්නේ සම්මානය දුන්න ළමයට මේ ළමයට වඩා සුදුසුකම් තියෙනවද කියල
     
    • Like
    Reactions: dayt0na

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    පිස්සුද බන් . . පට්ට මේ කෙල්ල නම්
    අසාධාරණ වැඩ කරද්දී ඔහොම කතා කරන්න පුලුවන් උන් කොහෙද ඉන්නේ .
    විනය නිසා නෙවෙයි අනිත් උන් කට වහගෙන ඉන්නේ . මේ වගේ කතා කරන්න බැරි නිසා !
    ඒ මොකක් නැතත් මේව වීරකම් විදියට මිනිස්සු පෙන්නුවොත් දිගටම ඕව සමාජගත වෙනව, ඊට පස්සෙ කිසිම ඉස්කෝලෙක Award ceremony එකක් කරන්න හම්බවෙන එකක් නෑ ඔක්කොම ඔය වගේ මයික් අරගෙන මම සුදුස්සා, මෙයා සුදුසු නෑ ඔය වගේ කියවන්න පටන්ගනියි. ඊට පස්සෙ කිසිම ඉස්කෝලෙක Rehearsal එකක් කරන්න වෙන එකක් නෑ, ඇයි ඒවට ආවෙ නෑ කියල සම්මාන නොදී ඉන්න බෑ නේ, ඊට පස්සෙ මේ වගේ ස්ටේජ් උඩ නැගල කෑ ගහයි.
    නරක පූර්වාදර්ශ කියන්නෙ ඒකයි. මේක ලංකාව නේ ඕනම දෙයක් ට්‍රෙන්ඩ් එකට යන්න ගන්නෙ එක නිමේෂයයි. මම දැනටමත් FB post බර ගානක් දැක්ක එක එක කෙනා කොලිෆිකේෂන් දාල මට හරි එක හම්බඋනේ නෑ කිය කිය පෝස්ට් දාල තියෙනව. මේ වගේම මයික් අරං කෑ ගහන සිද්දි දෙක තුනක්වත් ඉස්සරහ ඉවෙන්ට් වල නොවුනොත් පුදුමයි.

    අනිත් එක මම කිරියෙ දැක්ක කට්ටිය කියල තියෙනව මේ වගේ අය කම්පැනි එකකට ගන්නෙත් නෑ කියල. ඒකත් ඇත්ත ඉතිං, කම්පැනි එකකින් කැමති වෙන්නෙ නෑ සිස්ටම් අවුල් කරන, කම්පැනි Spoil කරන කෙනෙක් වැඩට ගන්න.

    අනිත් එක මෙහෙම දේවල් රැල්ලට මිනිස්සු දවස් 7ක් විතර කරේ තියාගෙන ගියාට, ඊට පස්සෙ එන ප්‍රශ්න වලට ජීවිත කාලෙම මුහුන දෙන්න වෙන්නෙ මේ ලමයට. මතකනේ අරගල කාලෙ හෙම පොලිස් කාරයෙක් හෙල්මට් එක පොළවෙ ගහල අරගලේට ජොයින් උනේ ජොබ් එකෙන් අයින් වෙලා, අර දුලිත් තට්ටය හෙම එදා Tweet එකකුත් දැම්මෙ මැනේජර් පෝස්ට් එකකට වැඩට ගන්නම් කියල, අනිතිමේදි රැල්ල ඉවර උන ගමන් ඌ ගැන බල්ලෙක්වත් බලන්නෙ නෑ. දැන් ජොබ් එකත් නැතුව ගෙදරට වෙලා ඇති. ඒ නිසා ආවේගශීලීව ප්‍රශ්න විසඳන්න බෑ කියන එක ළමයෙක් නෙමෙයි ඕනම වයසක කෙනෙක් ඉගෙන ගන්න ඕන දෙයක්. මෙතැනත් වෙන්නෙ එන ආවේගය පාලනය කරගන්න බැරුව මෝඩකමට කරන දෙයක් මිසක් මේ කොන්ද පන ඇතිකම නෙමෙයි. මට පුදුම මෙච්චර ස්පෝට් කරපු කෙනෙක් වෙලත් ඉවසීම, පරාජය දරා ගන්න බැරි උනේ කොහොමද කියල.
    ඔකේ සම්පුර්ණ විස්තරය දන්නේ නැතුව මොකුත් කියන්න බෑ. කව්ද දන්නේ සම්මානය දුන්න ළමයට මේ ළමයට වඩා සුදුසුකම් තියෙනවද කියල
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,002
    15,363

    ඕකෙ අන්තිමට වෙන්නේ ඔය දාපු කමිටුව ළමයි දෙන්නටම සම්මාන දෙකක් දෙන්න කියනවා. එච්චරයි 😄
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,002
    15,363
    113
    සුපිරි කෙල්ලෙක්

    පිනා ගෑනිට රෙවිල ඇත්තෙ

    ජෙප්පෝ අදුන ගන්න පුළුවන් සිද්ධියක් 😄

    ඒ මොකක් නැතත් මේව වීරකම් විදියට මිනිස්සු පෙන්නුවොත් දිගටම ඕව සමාජගත වෙනව, ඊට පස්සෙ කිසිම ඉස්කෝලෙක Award ceremony එකක් කරන්න හම්බවෙන එකක් නෑ ඔක්කොම ඔය වගේ මයික් අරගෙන මම සුදුස්සා, මෙයා සුදුසු නෑ ඔය වගේ කියවන්න පටන්ගනියි. ඊට පස්සෙ කිසිම ඉස්කෝලෙක Rehearsal එකක් කරන්න වෙන එකක් නෑ, ඇයි ඒවට ආවෙ නෑ කියල සම්මාන නොදී ඉන්න බෑ නේ, ඊට පස්සෙ මේ වගේ ස්ටේජ් උඩ නැගල කෑ ගහයි.
    නරක පූර්වාදර්ශ කියන්නෙ ඒකයි. මේක ලංකාව නේ ඕනම දෙයක් ට්‍රෙන්ඩ් එකට යන්න ගන්නෙ එක නිමේෂයයි. මම දැනටමත් FB post බර ගානක් දැක්ක එක එක කෙනා කොලිෆිකේෂන් දාල මට හරි එක හම්බඋනේ නෑ කිය කිය පෝස්ට් දාල තියෙනව. මේ වගේම මයික් අරං කෑ ගහන සිද්දි දෙක තුනක්වත් ඉස්සරහ ඉවෙන්ට් වල නොවුනොත් පුදුමයි.

    අනිත් එක මම කිරියෙ දැක්ක කට්ටිය කියල තියෙනව මේ වගේ අය කම්පැනි එකකට ගන්නෙත් නෑ කියල. ඒකත් ඇත්ත ඉතිං, කම්පැනි එකකින් කැමති වෙන්නෙ නෑ සිස්ටම් අවුල් කරන, කම්පැනි Spoil කරන කෙනෙක් වැඩට ගන්න.

    අනිත් එක මෙහෙම දේවල් රැල්ලට මිනිස්සු දවස් 7ක් විතර කරේ තියාගෙන ගියාට, ඊට පස්සෙ එන ප්‍රශ්න වලට ජීවිත කාලෙම මුහුන දෙන්න වෙන්නෙ මේ ලමයට. මතකනේ අරගල කාලෙ හෙම පොලිස් කාරයෙක් හෙල්මට් එක පොළවෙ ගහල අරගලේට ජොයින් උනේ ජොබ් එකෙන් අයින් වෙලා, අර දුලිත් තට්ටය හෙම එදා Tweet එකකුත් දැම්මෙ මැනේජර් පෝස්ට් එකකට වැඩට ගන්නම් කියල, අනිතිමේදි රැල්ල ඉවර උන ගමන් ඌ ගැන බල්ලෙක්වත් බලන්නෙ නෑ. දැන් ජොබ් එකත් නැතුව ගෙදරට වෙලා ඇති. ඒ නිසා ආවේගශීලීව ප්‍රශ්න විසඳන්න බෑ කියන එක ළමයෙක් නෙමෙයි ඕනම වයසක කෙනෙක් ඉගෙන ගන්න ඕන දෙයක්. මෙතැනත් වෙන්නෙ එන ආවේගය පාලනය කරගන්න බැරුව මෝඩකමට කරන දෙයක් මිසක් මේ කොන්ද පන ඇතිකම නෙමෙයි. මට පුදුම මෙච්චර ස්පෝට් කරපු කෙනෙක් වෙලත් ඉවසීම, පරාජය දරා ගන්න බැරි උනේ කොහොමද කියල.

    Submissive බෛයො අදුන ගන්න පුළුවන් සිද්ධියක් 😄
    ------ Post added on Dec 22, 2025 at 5:51 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    ජෙප්පෝ අදුන ගන්න පුළුවන් සිද්ධියක් 😄

    Submissive බෛයො අදුන ගන්න පුළුවන් සිද්ධියක් 😄
    ------ Post added on Dec 22, 2025 at 5:51 PM

    පිනා ජෙප්පෙක්ද ? හුකනව හොද වැඩේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,680
    15,021
    113
    Milagiriya
    පිනා ජෙප්පෙක්ද ? හුකනව හොද වැඩේ

    පොදු ජඩ පෙරමුණේ ගුරු සංගමයේ සාමාජිකාවක්ලු නේද මෙයා 🤮
    0251222-093223.jpg
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,967
    4,538
    113
    apparently she is a big shots daughter, and she has got powers lu. that is the reason she was so sure to talk like that. her father is the coach of the same college. could be a political game from the inside. end of the day I am not really worried about this small incidents. as time goes on we will start to see the other side of the story as well. no point in wasting debating . I alse heard that there is another girl who is better than her and she was given the awards and this girl had been jealous of her right from the beginning.