Sirimavo Colours Night ekey mokakda case eka??

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,801
    8,113
    113
    විනය නිසා නෙවෙයි අනිත් උන් කට වහගෙන ඉන්නේ . මේ වගේ කතා කරන්න බැරි නිසා !
    ගොඩක් ළමයි ඉස්කෝලේ කාලේ මේවගේ අසාධාරනකම් වුනත් එවා දරාගෙන කටවහන් ඉන්නවා.එකක්,ගුරැවරැ එක්ක හරිවැරැද්ද කතාකරන්න ගියාම තමන් ලොකුම වැරදිකාරයා වෙනනිසාත්..එතනින් එහාට හැමදේකටම පලිඅරන් කරනකියන හැම දේකටම කැපිල්ලදාන්න නිසාත්..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    පියුමි වගේ උන් කතා කරන වාචාල විදියට නෙවෙයි මේ කෙල්ල කතා කරේ බන් .
    මේ කෙල්ල සිරාවට ඉස්කෝලෙට ත් ගෞරවේ දීලා කතා කරා හරියටම වැරදි දේ මොකද්ද කියලා පැහැදිලි කරල .
    සම්මානය දෙන්න ඉදල තියනවනම් අන්තිම වෙනකන් , ඉතින් වෙන කෙන්ක්ට කොහොමත් ඒකට අයිතියක් නෑ , ඒ ළමයට ත් ලැජ්ජාවක් නේ බොරුවට සම්මානයක් දෙන්න ගියාම ලැබෙන්න ඕන කෙනාගෙන් ගැලවලා .
    උබ කැමති ද උබට ලැබෙන්න නැතුව වෙන එකෙක්ට ලැබෙන්න තිබ්බ එකක් අන්තිම මොහොතේ මේ වගේ අසාදහරන විදියට ඒ කෙනාගෙන් ගලවල උබට දෙද්දී ?? මොකද්ද බන් එහෙම අරන් තියන සම්මාන වලින් ඇති වැඩේ . .

    මම නම් පෞර්ෂය විදියට දකින්නෙ ඔය තරම් සම්මාන අරගෙන තියෙනව නම්, Common wealth පවා ගිහිල්ල කප් ගහල තියේ නම්, මේ Award එක මට මොකක්ද, මම වගේ කෙනෙක්ට නොදී වෙන එකෙක්ට මේක දෙනව නම් මේක නිකං විහිළුවක් නේ වගේ ගණං නොගෙන පැත්තකට වෙලා ඩීසන්ට් පිට ඉඳල. ඔයිට වඩා හොඳ Award එකක් ගන්න ට්‍රයි කරන එක, ගට අරගෙන අර ඉස්කෝලෙ පිනාටත් ඇඬෙන්නම. ඒක තමයි නියම පෞර්ෂය කියන්නෙ. අන්න එහෙම Award එකක් ගන්න දවසට නිකං පිනාට පොඩි හින්ට් එකක් පාස් කරා නම්, රාජ්‍ය සම්මානයක් වගේ ගන්න දවසට මට නිකං ඉස්කෝලෙ සම්මානයත් හම්බඋනේ නෑ ඒත් මේක ගත්ත වගේ පොඩි කින්ඩියක් දැම්ම නම් අන්න ගැම්ම.
    නැතුව මේ ඔක්කොම ඉස්සරහ ජෝක් එකක් වෙන්න ගත්තම. කොහොමත් අනවශ්‍ය වැඩක් නේ බං, මේ ප්‍රෝග්‍රෑම් එකේ න්‍යාය පත්‍රයෙන් පරිභාහිරව, මැද්දට පැනල, මයික් එක උදුරගෙන, මේ වගේ විකාර කියවද්දි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,048
    15,437
    113
    ගොඩක් ළමයි ඉස්කෝලේ කාලේ මේවගේ අසාධාරනකම් වුනත් එවා දරාගෙන කටවහන් ඉන්නවා.එකක්,ගුරැවරැ එක්ක හරිවැරැද්ද කතාකරන්න ගියාම තමන් ලොකුම වැරදිකාරයා වෙනනිසාත්..එතනින් එහාට හැමදේකටම පලිඅරන් කරනකියන හැම දේකටම කැපිල්ලදාන්න නිසාත්..

    ඔලිම්පියාඩ් තේරුණ ලියුම හංගපු වේසියො ඉන්නවා 🤬

    වේසිගේ ළමයාට බලෙන් ඉස්කෝලෙ තරඟ වල තැන හදලා දුන්නට අරක කරගන්න බැරි උනා. ඉරිසියාව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,295
    164,513
    113
    එකමත් එක රටක
    මම නම් පෞර්ෂය විදියට දකින්නෙ ඔය තරම් සම්මාන අරගෙන තියෙනව නම්, Common wealth පවා ගිහිල්ල කප් ගහල තියේ නම්, මේ Award එක මට මොකක්ද, මම වගේ කෙනෙක්ට නොදී වෙන එකෙක්ට මේක දෙනව නම් මේක නිකං විහිළුවක් නේ වගේ ගණං නොගෙන පැත්තකට වෙලා ඩීසන්ට් පිට ඉඳල. ඔයිට වඩා හොඳ Award එකක් ගන්න ට්‍රයි කරන එක, ගට අරගෙන අර ඉස්කෝලෙ පිනාටත් ඇඬෙන්නම. ඒක තමයි නියම පෞර්ෂය කියන්නෙ. අන්න එහෙම Award එකක් ගන්න දවසට නිකං පිනාට පොඩි හින්ට් එකක් පාස් කරා නම්, රාජ්‍ය සම්මානයක් වගේ ගන්න දවසට මට නිකං ඉස්කෝලෙ සම්මානයත් හම්බඋනේ නෑ ඒත් මේක ගත්ත වගේ පොඩි කින්ඩියක් දැම්ම නම් අන්න ගැම්ම.
    නැතුව මේ ඔක්කොම ඉස්සරහ ජෝක් එකක් වෙන්න ගත්තම. කොහොමත් අනවශ්‍ය වැඩක් නේ බං, මේ ප්‍රෝග්‍රෑම් එකේ න්‍යාය පත්‍රයෙන් පරිභාහිරව, මැද්දට පැනල, මයික් එක උදුරගෙන, මේ වගේ විකාර කියවද්දි.
    ඔලුව පහත් කරගෙන ඉන්න එක බන් ඔය…
    මෙයා ජාතික ශූරිය ලු නේ.. ඉතින් ජාතික මට්ටමේ ඒව මහ ලොකු නැතුව ඇති..
    මෙතන කතා කරන්නේ කරපු අසාදාරණ වැඩේට
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,455
    5,387
    113
    Colombo
    VsXTYxC.jpeg

    නෑ මම කිව්වේ මීට අවුරුදු ගානකට කලින් අපි ඉස්කෝලේ යද්දිත් මුන්ගේ ඉස්කෝලේ කෙල්ලෝ තමයි ස්කොෂ් ජාතික මට්ටමේ සෙල්ලම් කරේ ..
    ------ Post added on Dec 21, 2025 at 2:18 AM
    මේකිට මිනිහා හුකනවා ඇති දාගෙන ඩෝගි
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,900
    113
    මුස්ලිම් ලේඩීස් school නම් ඔහොම නැ
    Ithin ban unta katha karanawa thiya..loku lamayek wechcha gaman..naki paiyak uranna epai.. mey loke hama thanama thiyenne asadaranaya thama.. eth hama detama thanak thiyanawa.. ewa thamunta motivate wenna hethu hatiyata hadagena wenadata wada gammen gihaki..

    Kella waradi...aye ithin teachers lagen wath kisi sup ekak nah ne

    මේකිට මිනිහා හුකනවා ඇති දාගෙන ඩෝගි
    Ithin ban..umbala ge ammatath umbey thatha doggy dala hinda thama umba hamba wela thiyenne. Sex kiyanne patta samanya deyak.
    ------ Post added on Dec 21, 2025 at 5:11 AM
     
    • Haha
    Reactions: clumsyhulk

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මම නම් පෞර්ෂය විදියට දකින්නෙ ඔය තරම් සම්මාන අරගෙන තියෙනව නම්, Common wealth පවා ගිහිල්ල කප් ගහල තියේ නම්, මේ Award එක මට මොකක්ද, මම වගේ කෙනෙක්ට නොදී වෙන එකෙක්ට මේක දෙනව නම් මේක නිකං විහිළුවක් නේ වගේ ගණං නොගෙන පැත්තකට වෙලා ඩීසන්ට් පිට ඉඳල. ඔයිට වඩා හොඳ Award එකක් ගන්න ට්‍රයි කරන එක, ගට අරගෙන අර ඉස්කෝලෙ පිනාටත් ඇඬෙන්නම. ඒක තමයි නියම පෞර්ෂය කියන්නෙ. අන්න එහෙම Award එකක් ගන්න දවසට නිකං පිනාට පොඩි හින්ට් එකක් පාස් කරා නම්, රාජ්‍ය සම්මානයක් වගේ ගන්න දවසට මට නිකං ඉස්කෝලෙ සම්මානයත් හම්බඋනේ නෑ ඒත් මේක ගත්ත වගේ පොඩි කින්ඩියක් දැම්ම නම් අන්න ගැම්ම.
    නැතුව මේ ඔක්කොම ඉස්සරහ ජෝක් එකක් වෙන්න ගත්තම. කොහොමත් අනවශ්‍ය වැඩක් නේ බං, මේ ප්‍රෝග්‍රෑම් එකේ න්‍යාය පත්‍රයෙන් පරිභාහිරව, මැද්දට පැනල, මයික් එක උදුරගෙන, මේ වගේ විකාර කියවද්දි.
    Ubla wage modayo wayatsa yna nisa thma ratata kela wela tiyne 😂
     
    • Like
    Reactions: Peace for All

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,744
    11,761
    113
    Iskola wala award athi wadak na,
    Passe lamai danna lakunu denneth samastha lanka wage ewata..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,137
    1,762
    113
    Award walata pereetha kama... dunne neththam kata wahan paduwe inna thiyenne... epaa nisane nodunne... iskola menia eka nam saapayak

    නැ, එහෙම කට පියන්, පාඩුවෙ ඉන්න ඕනෙ නැ අන්කල්. ඔව්, පෙරේත කම/ ආසාව/ කැමැත්ත/ බැදීම/ තන්හාව.. තමයි ජීවත් වෙන්න drive එක දෙන්නේ හැමෝටම. ඔයා කියලා විශේෂයක් නැ.

    Terrible attitude

    මෙහෙම හැසිරීමක් තියෙන කෙනෙක්ට මේක නොදුන්න එකමයි හොඳ. නිකං ගෙදර ගිනි පිටට දෙනව වගේ, ප්‍රශ්න රටට ලෝකෙට පෙන්නල ඔහොම විසඳන්න බෑ නේ. මේ තරම් ස්පෝට්ස් කරලත් ඉවසීම හැදිල නැති එක පුදුමයි
    හරිම පහත් හැසිරීමක්
    නෑ මචං. මම නම් එකඟ නෑ ඒ කතාවට. මට හිතෙන්නෙ මේ විනයක් නැතිකම. පෞර්ශත්වය, පිට කොන්ද කියන්නෙ වෙනම දෙයක්. කිසිම හැදියාවක් නැති, වාචාල, ගොඩේ ගෑණියෙකුටත් 1000ක් ඉස්සරහ උනත් ඔහොම කතා කරන්න පුලුවන් කිසි ලැජ්ජාවක් නැති නිසා. නිකමට හිතපං පියුමි හංසමාලි වගේ කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් උනත් ඔයිට වඩා ලොකු Audience එකක් ඉස්සරහ ඔය විදියට කතා කරයි, ඒ ඒකිගෙ කොන්ද පණ තියෙනකම නෙමෙයි වාචාලකම නේ. අන්න එහෙම දෙයක්

    දැන් මෙතැනම බලපං අර සම්මානය ගන්න අනිත් ළමය කොච්චර අපහසුතාවයකට පත්වෙනවද කියල, ප්‍රින්සිපල්ට වඩා ඒ ලමයට නේ ලැජ්ජාව. රෙද්දක් ඇඳගෙන ඒ මනුස්සයට ඒක ගන්න බෑ නේ. ඒ තමන්ගෙම වයසෙ ළමයෙක්ට නේ ගැහුවෙ. එතකොට මේ කේස් එකේ අගක් මුලක් දන්නෙ නෑ. ඇත්තටම මොනවහරි ප්‍රශ්නයක් නිසාද මේ Award එක වෙන කෙනෙක්ට ගියේ, මොකද කතාවෙ එක පැත්තක් විතරයි නේ දකින්නෙ අපි. ඒ නැතත් ඒ ප්‍රශ්නෙ විසඳන තැනක් නෙමෙයි නේ මේක.

    මේ වගේම කේස් එකක් උනා මතකද කොළඹ යුනිවසිටි එකේද කොහෙද උපකුලපතිගෙ අතින් උපාධිය ගන්නෙ නැතුව පහත් විදියට ගියේ, ඒවත් ඉතිං ප්‍රාථමික ගති පෙන්නන දේවල්. ලාමක වැඩ.

    මාත් මේකම තමයි කියන්නෙ, මේ තනිකරම විනය නැතිකම. නිකං පාසලෙ නම කැත කරනව.
    ------ Post added on Dec 21, 2025 at 3:18 AM
    මම නම් පෞර්ෂය විදියට දකින්නෙ ඔය තරම් සම්මාන අරගෙන තියෙනව නම්, Common wealth පවා ගිහිල්ල කප් ගහල තියේ නම්, මේ Award එක මට මොකක්ද, මම වගේ කෙනෙක්ට නොදී වෙන එකෙක්ට මේක දෙනව නම් මේක නිකං විහිළුවක් නේ වගේ ගණං නොගෙන පැත්තකට වෙලා ඩීසන්ට් පිට ඉඳල. ඔයිට වඩා හොඳ Award එකක් ගන්න ට්‍රයි කරන එක, ගට අරගෙන අර ඉස්කෝලෙ පිනාටත් ඇඬෙන්නම. ඒක තමයි නියම පෞර්ෂය කියන්නෙ. අන්න එහෙම Award එකක් ගන්න දවසට නිකං පිනාට පොඩි හින්ට් එකක් පාස් කරා නම්, රාජ්‍ය සම්මානයක් වගේ ගන්න දවසට මට නිකං ඉස්කෝලෙ සම්මානයත් හම්බඋනේ නෑ ඒත් මේක ගත්ත වගේ පොඩි කින්ඩියක් දැම්ම නම් අන්න ගැම්ම.
    නැතුව මේ ඔක්කොම ඉස්සරහ ජෝක් එකක් වෙන්න ගත්තම. කොහොමත් අනවශ්‍ය වැඩක් නේ බං, මේ ප්‍රෝග්‍රෑම් එකේ න්‍යාය පත්‍රයෙන් පරිභාහිරව, මැද්දට පැනල, මයික් එක උදුරගෙන, මේ වගේ විකාර කියවද්දි.

    ඔයාලා වගේ අය තාම ඉන්නවා කියලා හිතන් ඉන්න නිසා තමයි, ඔයාලගෙම generation එකේ පාසල් පරිපාලනය සම්බන්ධව බලය තියෙන අය, එයාලගේ බලය බය නැතුව misuse කරන්නේ. විනය නෙමෙයි ඕකට පෞර්ෂ දුර්වලතා කියලා කියන්නේ අන්කල්.
    ඔතන විනය සම්බන්ධව ප්‍රශ්නයක් නැ. කෙල්ලට කියනන් අවශ්‍ය දේ, එතන ඉන්න audience එකට ගැලපෙන විදිහට කියනවා කෙල්ල.
    ------ Post added on Dec 21, 2025 at 7:10 AM

    විනය නිසා නෙවෙයි අනිත් උන් කට වහගෙන ඉන්නේ . මේ වගේ කතා කරන්න බැරි නිසා !

    2
    ------ Post added on Dec 21, 2025 at 7:18 AM

    මේ කෙල්ල සිරාවට ඉස්කෝලෙට ත් ගෞරවේ දීලා කතා කරා හරියටම වැරදි දේ මොකද්ද කියලා පැහැදිලි කරල .

    මේකට තමයි විනය කියන්නේ.
    ------ Post added on Dec 21, 2025 at 7:21 AM
     
    • Like
    Reactions: Peace for All

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,455
    5,387
    113
    Colombo
    Ithin ban unta katha karanawa thiya..loku lamayek wechcha gaman..naki paiyak uranna epai.. mey loke hama thanama thiyenne asadaranaya thama.. eth hama detama thanak thiyanawa.. ewa thamunta motivate wenna hethu hatiyata hadagena wenadata wada gammen gihaki..

    Kella waradi...aye ithin teachers lagen wath kisi sup ekak nah ne

    Ithin ban..umbala ge ammatath umbey thatha doggy dala hinda thama umba hamba wela thiyenne. Sex kiyanne patta samanya deyak.
    ------ Post added on Dec 21, 2025 at 5:11 AM
    කවුද ඉන් නැ කිව්වේ ෆයර් වෙනැතුව හිටහන් දැන් අපේ ගෙදර කවුරැත් නෙමෙයිනේ සිරිමාවෝ එකේ සහතික නොදී ඉන්දලා තියෙන්නේ නේද? නේද? ආ එහෙනම් සිහියෙන් මගේ කමෙන්ටුව කියවලා හිටහන් ආතග් එකේ..මම කිව්වේ ඒ වැඩේ කරපු ප්‍රින්සිපල් ගැනිට ඩෝගි ගහන්න මිසක් උඹට කියල අපේ ගෙදර උන් ගැන අහගන්න නෙමෙයි සිහියෙන් හිටපන් උම ගංජා ගහදල කුඩු ගහලද umbala ge ammatath umbey thatha doggy dala hinda thama umba hamba wela thiyenne. Sex kiyanne patta samanya deyak
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,126
    2,634
    113
    වෙන ජොබ් එකක් නැති කමට උගන්නන්න එන වෙස වෙසාවියොයි පෙන්ශන් එකට පෙරෙතකමට ගුරුවරු වෙන උන් ගොඩක් ඉන්නෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,652
    10,921
    113
    ඊයා හුත්ත ඉස්කෝලෙක හුට්ට්තක් නේ . බලු වටින්නෙ නෑ ඕවනං
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,710
    23,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නයිස්.. මෝනින්ග් රියසල් ආවෙ නෑ කියල කලස් ගලවන්නෙ කොහොමද. අනෙකෙ හේතු කියල තියෙද්දිත්.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම නම් පෞර්ෂය විදියට දකින්නෙ ඔය තරම් සම්මාන අරගෙන තියෙනව නම්, Common wealth පවා ගිහිල්ල කප් ගහල තියේ නම්, මේ Award එක මට මොකක්ද, මම වගේ කෙනෙක්ට නොදී වෙන එකෙක්ට මේක දෙනව නම් මේක නිකං විහිළුවක් නේ වගේ ගණං නොගෙන පැත්තකට වෙලා ඩීසන්ට් පිට ඉඳල. ඔයිට වඩා හොඳ Award එකක් ගන්න ට්‍රයි කරන එක, ගට අරගෙන අර ඉස්කෝලෙ පිනාටත් ඇඬෙන්නම. ඒක තමයි නියම පෞර්ෂය කියන්නෙ. අන්න එහෙම Award එකක් ගන්න දවසට නිකං පිනාට පොඩි හින්ට් එකක් පාස් කරා නම්, රාජ්‍ය සම්මානයක් වගේ ගන්න දවසට මට නිකං ඉස්කෝලෙ සම්මානයත් හම්බඋනේ නෑ ඒත් මේක ගත්ත වගේ පොඩි කින්ඩියක් දැම්ම නම් අන්න ගැම්ම.
    නැතුව මේ ඔක්කොම ඉස්සරහ ජෝක් එකක් වෙන්න ගත්තම. කොහොමත් අනවශ්‍ය වැඩක් නේ බං, මේ ප්‍රෝග්‍රෑම් එකේ න්‍යාය පත්‍රයෙන් පරිභාහිරව, මැද්දට පැනල, මයික් එක උදුරගෙන, මේ වගේ විකාර කියවද්දි.
    ස්කෝලෙ දේවල් කියන්නේ ඔලිම්පික් වගේ බන් කොච්චර ලොක්කෙක් වුණත්

    Terrible attitude

    මෙහෙම හැසිරීමක් තියෙන කෙනෙක්ට මේක නොදුන්න එකමයි හොඳ. නිකං ගෙදර ගිනි පිටට දෙනව වගේ, ප්‍රශ්න රටට ලෝකෙට පෙන්නල ඔහොම විසඳන්න බෑ නේ. මේ තරම් ස්පෝට්ස් කරලත් ඉවසීම හැදිල නැති එක පුදුමයි
    හරිම පහත් හැසිරීමක්
    ස්කෝලෙ ඉවර වෙන්නේ කොහොමද බං
    පිනා ට පහර වදින්නේ ආයේ මේ වගේ වැඩ නොකරන්න
    ------ Post added on Dec 21, 2025 at 2:13 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,521
    1,724
    113
    Love that guts 👍👍

    Abolitionist Frederick Douglass - "It is easier to build strong children than to repair broken men"

    She could certainly lead a pack than those broken spirits that attempt to harass and weaken others to feel dominant..
     
    • Haha
    Reactions: chami2015