රට යන්න පුලුවන් විදියෙ කිව්වෙ මොන වගේ එකක්ද මචං? පොඩ්ඩක් උදාහරණයක් දීපන්කො පුලුවන්නම්![]()
පිටරට ඉල්ලුමක් තියන ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් දෙන දෙයක් කරන්න. පුලුවන්නම් මුල් ජොබ් එකම සිංග, මැදපෙරදිග වගේවත් සෙට් කර ගන්න බලන්න.(ඔසී/කැනඩා වගේ නම් ගොඩ) ලංකාවේ ජොබ් හම්බවුනත් කරන්න එපා. අපිට කෙළවුණේ එතන බං, ටිකක් ලොකු පඩියකට ලොකු කට්ටක් එක්ක ලංකාවේ ජොබ් කරන්න සෙට් වෙච්ච එක. දැන් රට යන්නත් බැහැ මෙහෙ ඉන්නත් බැහැ.






