SLIIT HELP

comment

Member
Dec 29, 2010
60
20
0
yaluwane mata sliit aka karanna puluwan degree course monawada kiyala poddak kiyanawada.

mata al coms kale acc -
B eco - B Bs - c
plz help me :confused:


 
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කරන්න දෙයක් නැති නම් IT කරපන්..තව දේවල් ගොඩක් තියාගෙන මේකම බදා ගන්න එපා බන්..යන්න මගක් නැත්නම් විතරක් කරන්න.කවද හරි දුක් වෙන්න වෙයි..තමුගේ හිතේ තිබුන දේ කරගන්න බැරි උනා කියලා...දැන් IT කාරයෝ ඉන්නවා ගොඩක්..එක හින්ද පඩි දෙන්නේ නැ..අඩු පඩියට ගන්න බලන්නේ..HR,CIMA,Piloting, ඔය වගේ ගොඩක් තියනවා..අයෙ පාරක් හිතල බලන්න..
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    BSc in IT Special Degree 4 Years
    BIT
    BSc in IT Curtin University
    BSc in Computer Systerms and Networking (CSN)
    BSc in Electrical Engineering
    BSc in Business Management