Questions SLIIT IT මොනවගේ ද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    IT ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් දෙයක් දැනගන්න ඕන..මට රජයෙ කැම්පස් එකකට ආවෙ vavuniya ict..මම ඒකට යන එකද හොද නැත්තම් government loan එකෙන් SLIIT IT ඇවිත් තියෙනවා ඒකට යන එකද.. මේ රටේ තියෙන තත්වෙත් එක්ක හොද?
    If you can
    do both your future concrete
    ah මේ රටේ තියෙන තත්වෙත් එක්ක හොද?
    do then SLIIT just migrate
    apith muladi raten giye nathi eka loku varaddak
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113
    IT ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් දෙයක් දැනගන්න ඕන..මට රජයෙ කැම්පස් එකකට ආවෙ vavuniya ict..මම ඒකට යන එකද හොද නැත්තම් government loan එකෙන් SLIIT IT ඇවිත් තියෙනවා ඒකට යන එකද.. මේ රටේ තියෙන තත්වෙත් එක්ක හොද?
    salli uragena bonawa sliit.
    semester fee + repeat fee + bording fee + traveling cost + meal cost + = you have to do part time job and do sliit IT.