මම ආස software engineering පැත්තෙන් ඉස්සරහට යන්න ඒක නිසා මට ඕනා මේ degree දෙකෙන් software engineering පැත්තට හොදටම යන්න පුලුවන් degree ය කරන්න
ANC එකෙන් BBA in Management Information Systems - BBA in MIS – Software MCSD මේගොල්ලො කියනවා මේ degreeයෙ Management Information Systems එකට අමතරව software engineering පැත්තත් තියෙනෙව කියලා
SLIIT එකෙන් BSc Special(Hons) in Information Technology Specializing in Software Engineering
ඉතින් මට ඕනා මේ දෙකෙන් software engineering පැත්තෙන් ඉස්සරහට යන්න හොද මොකක්ද කියලා දැනගන්න So please help...

awulak na hodai 

.(kiyanda giye loku loku institute wala degree gahanawata wada uba net eken mokak hari hoda language ekak master karanam uba goda ban . mokada man danna un dethun denek innawa unta degree na but salary above 60000)