AL ඔක්කොම down නම් apiit යන්නfoundation එක කරලා කල හැකි!
![]()



AL naththan ubata OL walin SLIIT yanna puluwan foundation eka karala.මචං උඹ විස්තර දන්නවද බං? A/L නැත්නම් SLIIT යන්න බැරිද බං? Foundation Course එක තියෙන්නේ APIIT එකේ විතරයිද බං? Foundation Course එකත් එක්ක කළොත් කීයක් විතර යයිද බං, පොඩ්ඩක් විස්තර ටිකක් දීපං, ලොකු උදව්වක් බං, තෑන්ක්ස් රිප්ලයි එකට!![]()
මචං උඹ විස්තර දන්නවද බං? A/L නැත්නම් SLIIT යන්න බැරිද බං? Foundation Course එක තියෙන්නේ APIIT එකේ විතරයිද බං? Foundation Course එකත් එක්ක කළොත් කීයක් විතර යයිද බං, පොඩ්ඩක් විස්තර ටිකක් දීපං, ලොකු උදව්වක් බං, තෑන්ක්ස් රිප්ලයි එකට!![]()

AL naththan ubata OL walin SLIIT yanna puluwan foundation eka karala.
AL SSS minimum one SLIIT 4 yr degree ekata.
AL SSF nan ubata Curtin eka karanna puluwan 3 yr eka.



AL පට්ටම අව්ල් නම් අායේ AL කොහොම හරි ගොඩ දාගනින් මචන් ඒක තමා වටිනම දේ
මොනාද කලේ AL වලට



සිරාවටම කිව්වොත් තාම A/L කළේ නෑ බං, මේ පාර කරන්නේ, Maths, Physics, ICT. කරන්න බෑ වගේ බං, ICT නම් ෂුවර් අනිත් දෙක කරන්න කිසිම උවමනාවක් නෑ බං, ඒක නිසා තමයි ඒකාලෙ ඉඳන්ම මේව හෙව්වේ බං, A/L නැතුව සිරාවටම මේව කරන වැඩක් නැද්ද බං? මට හරියට විස්තරේ කියපං, තෑන්ක්ස් බං රිප්ලයි එකට!![]()
සිරාවටම කිව්වොත් තාම A/L කළේ නෑ බං, මේ පාර කරන්නේ, Maths, Physics, ICT. කරන්න බෑ වගේ බං, ICT නම් ෂුවර් අනිත් දෙක කරන්න කිසිම උවමනාවක් නෑ බං, ඒක නිසා තමයි ඒකාලෙ ඉඳන්ම මේව හෙව්වේ බං, A/L නැතුව සිරාවටම මේව කරන වැඩක් නැද්ද බං? මට හරියට විස්තරේ කියපං, තෑන්ක්ස් බං රිප්ලයි එකට!![]()

ඇපිට්,ස්ලිට් දෙකම කරන්න පුලුවන් ෆවුන්ඩේශන් කරලා ඒ ලෙවෙල් නැතුව.
ඔය මොකක් කරත් උබට ආසවක් තියෙන්න ඕන කරන දේ ගැන.
ඒ ලෙවෙල් නැතුව කරලා වැඩක් නෑ කියන එක බොරු කතාවක්.
උබට කරන්න ආසයි නම්,කැප වෙන්න පුලුවන්නම් අනිවා කරපන් හොදට හිතට අරන්.



al netiwa esost puluwan kollek giya machan u hodata innawa ada uta ol resultut hodatama ne..slitt appit puluwan ati balapan hoyala.ubata al karala kale kana eka terumak ne wagenam karapan machan hoyagena.al terumak ne wage.






යාළුවා;18318580 said:mage yaluwek OL karala IIT yanawa. next year walin degree eka iwarai.![]()


