මචං මම පොඩි කාලෙ ඉඳන්ම ආස Computer Programming වලට, දැනට කරන්න දෙයක් නැති කමට oDesk එකේ වැඩ වගයක් කරල ගානක් හොයාගන්නව බං, මම ඒ පැත්තට ගොඩක් ආසයි බං, Foundation කරලා A/L නැතුව කරන්න පුලුවන්ද කියන එක තමයි බං මට ප්‍රශ්නෙකට තිබ්බේ, උඹ තව වැඩි විස්තර මේ දෙක ගැන දන්නව නම් කියපං බං, ලොකු උදව්වක්, A/L නැතුව මේක කරන්න පුලුවන් නම් ලොකු දෙයක් බං, උඹට ෂුවර් නේද? තෑන්ක්ස් බං රිප්ලයි එකට!![]()
ෆවුන්ඩේශන් කරලා අනිවා කරන්න පුලුවන් බන්.
බය නැතුව ඉදින්.
බය නැතුව ඉදින්.



e kale 1.5 M dan thawa wadi wela.. habai ithin job sure..
MIT, WSO2, Leap jobs aniwa sure..