SLIIT or Colombo Campus BIT

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
sliit eketh bit eka tiyenawa mama hithanne .. kollupitiye campus eke.. bit eka external degree ekak.

nope. sliit doesnt have BIT. eventhough people refer to it as BIT, its a BSc in IT.

@OP

depends on your intentions machan. BIT kiyanne Bachelor of IT. sliit eke thiyenne Bachelor of Science in IT. modules wenas. BSc wala mathematics thiyenawa wadipura BIT degrees walata wada.
 
Eduhelp

Member
Apr 24, 2016
16
1
0
nope. sliit doesnt have BIT. eventhough people refer to it as BIT, its a BSc in IT.

@OP

depends on your intentions machan. BIT kiyanne Bachelor of IT. sliit eke thiyenne Bachelor of Science in IT. modules wenas. BSc wala mathematics thiyenawa wadipura BIT degrees walata wada.

thx machan :) monawada machan maths walata enne,cal wageda ?
 
elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ස්ලිට් එකට එන එකේ වාසිය මම දකින්නෙ ඉන්ඩස්ට්‍රි එකට ගලපෙන විදියට ඉක්මනට මොඩියුල්ස් වෙනස් කරනවා,ඒක නිසා අවුට් වෙනකොට ගොඩක් උන් ඉක්මනට ජොබ් ගන්නවා..ඒත් ඉතින් ගානත් බලන්න ඕනෙනෙ,සල්ලි වියදම් කරන්න පුලුවන්නම් ටිකක් ස්ලිට් වරෙන් මචන්.මොකද අනාගතේම හදාගන්න වැඩකට ටිකක් සල්ලි ගියාට කමක් නෑ කියලයි මට හිතෙන්නෙ.අනිත් එක ෆොරින් ඩිග්‍රි එකක් කරන්න මාස්ටර්ස් කරන්න හිතුනොත් රට යන්න එහෙම ලේසියි.බිට් එකත් අවුලක්ම නෑ දැනුමටනම්.උඹ තමයි තීරනය කරන්න ඕනෙ.:rolleyes::rolleyes::rolleyes:

    mama BIT karana kenek neme..eth BIT eke update wenawa syllabus hodata :) UCSC eka haraha wena eke ..Moratuwa eka nan danne ne :)