SLIIT PONNAYO

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    මේක දැක්ක්ම පරන කතාවක් මතක් උනා.

    ඔන්න ඉස්සර හෙල යක්ක පුත්තු වෙලේ ගොයම් කපලා පාගන කාලේ උදේ පටන් ගෙන රෑ වෙනකන්ම වැඩනේ. ඔන්න ඉතින් රෑත් උනාලු. වෙලේ කලුවර් මකන්න ලන්තෑරුමක් ගෙනත් එල්ලන්න තැනක් හොයද්දි දැක්කලු හොද ගහක්. සෙට් එකම එකතු වෙලේ ඒකේ අත්තක් පාත් කරගෙන පත්තු කරපු ලන්තෑරුම එල්ලුවලු. එල්ලල අත්ත අතෑරියා විතරලු ලන්තෑරුම කොහෙන් ගියාද දන්නෑලු. කලුවරේ හෙව්වවට හෙව්වට කිසිම සලකුනක් නෑලු ලන්තෑරුමේ. ඔන්න තව යක්ක පුතෙක් යෝජනා කරාලු කලින් විදිහටම අත්ත පාත් කරලා ගිරයක් ගැට ගහමු. එතකොට විසි වෙලා ගිහින් ලන්තෑරුමේ වදිද්දී සද්දේ ඇහෙයිනේ. එතකොට කොහෙද කියලා හොයා ගන්ඩ පුලුවන්නෙ කිය්ලා. ඔන්නෙ ඒකත් කරාලු. අන්තිමට ලන්තැරුමත් නෑ. ගිරෙත් නෑ.
     
    Zonic256

    Member
    Jan 27, 2022
    15
    18
    3
    රජයේ තියා private වත් යන්න බැරි වුන එකෙක් නේ තෝ? නාහෙන් අඩ අඩ ඉදපන් ඉතින් දැන් අනුන්ට ඉරිසියා කර කර.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මේක දැක්ක්ම පරන කතාවක් මතක් උනා.

    ඔන්න ඉස්සර හෙල යක්ක පුත්තු වෙලේ ගොයම් කපලා පාගන කාලේ උදේ පටන් ගෙන රෑ වෙනකන්ම වැඩනේ. ඔන්න ඉතින් රෑත් උනාලු. වෙලේ කලුවර් මකන්න ලන්තෑරුමක් ගෙනත් එල්ලන්න තැනක් හොයද්දි දැක්කලු හොද ගහක්. සෙට් එකම එකතු වෙලේ ඒකේ අත්තක් පාත් කරගෙන පත්තු කරපු ලන්තෑරුම එල්ලුවලු. එල්ලල අත්ත අතෑරියා විතරලු ලන්තෑරුම කොහෙන් ගියාද දන්නෑලු. කලුවරේ හෙව්වවට හෙව්වට කිසිම සලකුනක් නෑලු ලන්තෑරුමේ. ඔන්න තව යක්ක පුතෙක් යෝජනා කරාලු කලින් විදිහටම අත්ත පාත් කරලා ගිරයක් ගැට ගහමු. එතකොට විසි වෙලා ගිහින් ලන්තෑරුමේ වදිද්දී සද්දේ ඇහෙයිනේ. එතකොට කොහෙද කියලා හොයා ගන්ඩ පුලුවන්නෙ කිය්ලා. ඔන්නෙ ඒකත් කරාලු. අන්තිමට ලන්තැරුමත් නෑ. ගිරෙත් නෑ.
    ගිරේ යැවුවෙ ඒක ගිහින් ලන්තෑරුමේ වැදුනම ටාං ගාල සද්දෙ එද්දි තැන හොයා ගන්න.
     
    • Haha
    Reactions: Voltage

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ගිරේ යැවුවෙ ඒක ගිහින් ලන්තෑරුමේ වැදුනම ටාං ගාල සද්දෙ එද්දි තැන හොයා ගන්න.
    weight difference එක නිසා ඕක වෙන්නේ නැනේ. ගොටාගෙයි බසිල්ගෙයි වැඩ වගේ නිකන්