danna kenek naddo?

තියෙන exam එකක් අවුරුද්දට කලින් තියන්න එපැයි. අපේ කොල්ලන්ට අවුරුද්දට Fun එකක්වත් ගන්න නෑ කෙහෙල්මල් exam එකක් දාලා.






ඔව් ඔව් බොල. මෙට්රො එකට වෙනම පේපර්ස් හදන්නෙ නෑ..![]()
Exam එක හොඳට කරපල්ලා!!! 1st Year 1st Semester exam එක තරම් ලේසි exam එකක් ආයිත් එන්නේ නෑ!! මගෙත් වැඩිම gpa ආවෙ ඕකෙන්. Get a very good score in this because it will be vital in the future exams bcoz they wont be so easy....
uba kiwwata mata mathai electronics amarui ban...samahara paadam thiyenawa kiyala danagaththeth danui...matanam ****** inne