SLIIT WALK

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    14358760_1131828073572847_6765685166479849924_n.jpg

    :lol::lol::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    චූ කොල්ලන්ව චූන් කරහම ඔහොම ගොං පාර්ට් බලා ගන්න පුලුවන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබේ කතාව ඇත්ත බන්. අම්ම තාත්ත නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කියල පුතා ප්‍රයිවට් ඒවාට බනින්න ඕන කියන එක වැරදී තමයි. හැබැයි මචන් අම්ම තාත්ත අද හම්බකරලා පුතාට ප්‍රයිවට් උගන්නන්නේ නිදහස් අධ්‍යාපනය හින්ද කියන එක අමතක කරන එකත් වැරදියි මචන්. ඇත්ත අපි class brand හොයන්න ඕන. හැබැයි අපි නැගපු ඉනිමගට පයින් ගහලනම් ඒවා හොයන්නේ, ඒ දේවල් වැඩිකල් පවතින දේවල් නෙවෙයි. හිතපන්, කවදාහරි දවසක ඔයාගේ ළමයට උගන්වන්න සල්ලි නැති උනොත් එදාට අම්ම තාත්ත විදිහට අපිට කොයිවගේ තත්වෙකට මුණදෙන්න වේවිද කියල.

    1 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනීම ළමයෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒක Free education ද Royal Institute, British school in Colombo කියන එකද කියන එක බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මෙන් සහ වත්කමෙන්. මම දැකලා තියෙන විදියට නම් ඔය රජයේ විශ්ව විද්‍යාල වල එකෙක්වත් පිකටින් කරද්දී 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් දෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කරනවා අඩුයි හෝ නැත්තේම නැති තරම්.

    මාව පොඩි කාලේ ඉදන්ම අම්මලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා Ananda, Nalanda, DS දාන්න. අර බොරුවට ලග ගෙවල් වල රෙන්ට් එකට ඉදලා, Utility bills නමට හරවාගෙන, Principle ලා ගානේ පස්සෙන් ගිහින් ඔක්කොම කරලා. නමුත් පොඩි අවාසනාවකට එහෙම හම්බෙලා නෑලු. මම ගියේ මිශ්‍ර පාසලකට පස්සේ. හොදම ටියුෂන් ගුරුවරියක් මගින් 5 වසර සමත් වෙන්න පන්ති යැව්වත් මට ලකුණු 30ක් මදි උනා පාස් වෙන්න. ඉතින් කලින් හිටපු මිශ්‍ර පාසලේමයි O/L වෙනකන් හිටියේ. අපේ ගුරුවරු ගොඩක් මහන්සි උනා අපිව ගොඩ දාන්න. ප්‍රසිද්ධ පාසල් වල term test papers එහෙම ගෙනත් අපිට කරවලා, seminars දාලා අපිව O/L ගොඩ දැම්මා. මමත් ඉතින් ආතල් එකේ වැඩිය මහන්සි නොවී ලියපු නිසා A6 B2 C4 අරන් ආනන්දෙට ආවා A/L languages වලින් කරන්න.

    ලොකු ඉස්කෝලයක් නිසා මගේ ඉතින් priorities වෙනස් වෙලා පළමු වර A/L fail උනා. A,B,F. පස්සේ BSc එකක් කරන්න පටන් ගත්තා results එනකන්. ඉතින් ඒකේ semester 2 ඉවර වෙලා දෙවෙනි පාර A/L ලියුවා මාසයෙන්. A, B, C ගත්තා. මම පාසලට බනින්නේ නෑ මට ඉගැන්නුවේ නෑ කියලා. මට උනන්දුවක් තිබ්බේ නෑ ලොකුවට. පස්සේ කැම්පස් යන්න ලකුණු මදි නිසා අර කලින් කරපු BSc එක දිගටම කළා. ඒක ඉවර උනහම අවුරුද්දක් විතර වෙන පවුද්ගලික job එකක් කරලා එංගලන්තෙට ඇවිත් දැන් MSc ඉවර කළා.

    මේ කිසිම Course fee එකක් මගේ සල්ලි වලින් ගෙවලා නෑ. ඔක්කොම අම්මලා තමා ගෙවුවේ. නමුත් මම ඉල්ලුවේ නෑ. ඔක්කොම එයාලා බලෙන් මට දීලා තමයි කෙරෙව්වේ. එයාලා හැම වෙලේම කියුවේ "පුතා අපිට ඉගෙන ගන්න බැරි උනා හොදට, උබවත් හොදට ඉගෙන ගනින්" කියලා. මට මෙහෙ එන්න එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ සල්ලි අපරාදේ නිසා. නමුත් ලොකු ගානක් වියදම් කරලා මාව අද මේ තත්වෙට ගත්තේ මගේ දෙමව්පියෝ.

    ලෝන් දාලා, බිල් අඩු වෙන්න මහන්සි වෙලා, fancy restaurant වලින් පොඩි කාලේ ඉදන් නොකා තමා මෙහෙම සල්ලි ඉතුරු කලේ. එහෙම ඉගෙන ගත්තයි කියලා මම රජයේ විශ්ව විද්‍යාල යන උන්ට බනින්නේ නෑ උන් නිකන් ඉගෙන ගත්තා කියලා. මම බනිනවා නම් බනින්නේ තොපිලගේ ඉලව් දේශපාලන මගුල් නිසා පාරට බැහැලා ගොන් ඉලව් වැඩ කරනවට.

    කෝ උබලට අපි වගේ උන් පාච්චල් කරනවා පේනවද අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන්, ඇමරිකාවෙන්, නවසිලන්තෙයෙන්, ඕස්ට්‍රේලියාවෙන් ඒ උනාට උබලා SLIIT, NIBM, NSBMඉගෙන ගන්නේ කියලා?

    මම කියන්න හදන්නේ මෙතන ඉන්න එකෙක්වත් අධ්‍යාපනයේ වටිනාකම හරියට දන්නවා නම් එක එක ගොන් පාට් පෝස්ට් නොදා තමන්ගේ වැඩක් බලාගන්නවා. උනුත් මෙතන ඇවිත් දේශපාලනේ කරනවා, ආණ්ඩු පෙරළන්න හදනවා. මගේ වයසේ සමකාලීන කැම්පස් යාලුවොන්ගේත් මේ ආකල්පමයි තියෙන්නේ. උන්නම් පාරට බැහැලා නටන්න හැදුවේ නෑ. (2010 A/L) උනුත් මේ කොමිටල් ඉලව් කරන උන්ට බනින එකයි කරන්නේ.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සිලිට්ටුව නං අවුලක් නෑ නේද සයිටම් එක වගේ :oo: කරදරයක් නැතුව උන්ගේ පාඩුවේ ඉන්නවනෙ වැඩ ටික කරගෙන.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    waliyak giye mekeda?

    Me walk eka giyaada boralesgamuwa hariyen???:oo:

    T shirt dakkama matak une. Ohoma walk ekaka dennek le peragena waliyak giyane. paara mada. traffic hondatama. tika welawakin van ekak awilla dennawama naggala giya. beheth daanna wennathi.

    Maha sakkili widiyata gahagaththe paara mada. ekama T shirt anda gena. wate eun hina wevith hitiya. :growl:
    :growl::growl:
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:

    words
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    රජයේ කැම්පස් වලට යන්නේ උත්තමයෝ වගේනේ බන් උබ දාල තියෙන්නේ මේක?
    අනුන්න්ගේ රෙද්දවල් අවුස්සනවා නපුන්සකයෝ වගේ උබලත්
    මන් SLIIT නෙවේ
     
    • Like
    Reactions: dehilu

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් උන්ගෙ සල්ලි වලින් ඉගෙනගන්න ගමන්, උන්ගෙ වහන වලින ගිහින් මොනව කලත් අපිට මොකො බන්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැත්නම් මොනව කලත් කමක් නැ බන්..
     
    • Like
    Reactions: LalaJ

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:

    Oyata owa therenakota godak kal yai bro. ethakota ratata kela wela iwarai. aka pahadili karath ubata therenne nathi mattamak thiyenne kiyala penawa bn. karanna deyak na ohoma karagena palayan digatama. :lol: :lol: :lol: :lol:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    lin gembonta owa teren naha ban ... kuhaka , dupath manasikatwayen midila , class ,brand , great , posh kiyana wachana wala teruma danaganna kan kawadawat okun hadenne na..... adyaapanawa wikunanawa kiyana eke teruma mata teren na ban... yako api 5 wasare idan tuition yanawa...etakota eka mokakda ???

    උගත් කමයි බුද්දියයි කියන්නේ දෙකක් මචන්

    ඕන හරකෙකුට පුළුවන් උගතෙක් වෙන්න එත් උගත් බුද්දිමත් එකෙක් වෙන්න කොච්චර සල්ලි තිබුනත් බෑ බ්‍රෝ. හරකා හරකම තමයි.

    :lol::lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඉස්සෙල්ලා walk එකකයි උද්ගෝෂණයකයි වෙනස haduna ganinga anika oka charity event eakak
    ewagenm sliit eke kawadawath pare boad ussan yan nha රෑකියා දියව් රෑකියා දියව් kiyogena
    sliit eke wun kkawadwathලින්ගික කුහකකමට sanasa ganna ෆන් එකට aluthen ena wunta රෑග් den nha
    ewagema eka eka දෙශපාලන පක්ශ වල ගනිකාවො වෙන් නෑහෑ anika hithanna epa pvt campus yna haemoma salli karayo kiyala pvt campus giyata a/l fail or bio maths b3k wat nha kiyala
    ubalata ghanna deyak nathi nisa kuhakakamata walk ekak alllan dhagalanawa ane bn ubala wena wadadk nadda ochharama irshiyakaranna

    anika ubalata nidhas adhyapanaya rakinna onemanam a/l pvt Tuition class walata wirudda weyanko ewa walata siryawathi duwata puthta yanna pukuwanda eketh asdaranayk ne wenne

    aaduma tharame eka campus ekata ganna sissayo %25 wadi karanna kiyala eka digta udgosanaya karapanko masayak oya campus yanna bari wunuth ammala thaththalath awilla sup eka deine
    anduwata komath wadi karanna wei ne

    ubala eka dawase ස්වයන් ව්න්දනයක් aran jvp sinno wuwamanata harak wage guti kala enwa aththama kiyana oya ubala karana udgosana waling nidahs adyapanaya rakenawada winasha wenawada kiyala ubalath dhannawa ehma karata malata anduwen kisima deyakl karann nha kiyala ubalata one wadi nokara eganama thiyan inna mookda ubalata job market demand eka aduwenwa kiyala boruwata nidahs adhyapanaya rakinawa kiyala loketa penna dhagalanna withrai danne

    gov campus giyat pvt campus giyat hamadatama supiri waddo neme uba field eke idirita yanne ube dakshathaweta uba waddek nam anith wunta baya wenna deyak nha
    anika rataka adhyapanaya thiranaya wenna one rate sanwardhanayata misak ekaekage deshapalana aramunu walayta neme
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උගත් කමයි බුද්දියයි කියන්නේ දෙකක් මචන්

    ඕන හරකෙකුට පුළුවන් උගතෙක් වෙන්න එත් උගත් බුද්දිමත් එකෙක් වෙන්න කොච්චර සල්ලි තිබුනත් බෑ බ්‍රෝ. හරකා හරකම තමයි.

    :lol::lol::lol:

    හරියට හරි මචෝ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    o8w1ts.jpg

    ඇයි මෙච්චර රිදිලා සල්ලි දීල උගත් මහත්වරුන්ට. මටනම් ගානක්වත් නෑ

    :lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනීම ළමයෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒක Free education ද Royal Institute, British school in Colombo කියන එකද කියන එක බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මෙන් සහ වත්කමෙන්. මම දැකලා තියෙන විදියට නම් ඔය රජයේ විශ්ව විද්‍යාල වල එකෙක්වත් පිකටින් කරද්දී 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් දෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කරනවා අඩුයි හෝ නැත්තේම නැති තරම්.

    මාව පොඩි කාලේ ඉදන්ම අම්මලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා Ananda, Nalanda, DS දාන්න. අර බොරුවට ලග ගෙවල් වල රෙන්ට් එකට ඉදලා, Utility bills නමට හරවාගෙන, Principle ලා ගානේ පස්සෙන් ගිහින් ඔක්කොම කරලා. නමුත් පොඩි අවාසනාවකට එහෙම හම්බෙලා නෑලු. මම ගියේ මිශ්‍ර පාසලකට පස්සේ. හොදම ටියුෂන් ගුරුවරියක් මගින් 5 වසර සමත් වෙන්න පන්ති යැව්වත් මට ලකුණු 30ක් මදි උනා පාස් වෙන්න. ඉතින් කලින් හිටපු මිශ්‍ර පාසලේමයි O/L වෙනකන් හිටියේ. අපේ ගුරුවරු ගොඩක් මහන්සි උනා අපිව ගොඩ දාන්න. ප්‍රසිද්ධ පාසල් වල term test papers එහෙම ගෙනත් අපිට කරවලා, seminars දාලා අපිව O/L ගොඩ දැම්මා. මමත් ඉතින් ආතල් එකේ වැඩිය මහන්සි නොවී ලියපු නිසා A6 B2 C4 අරන් ආනන්දෙට ආවා A/L languages වලින් කරන්න.

    ලොකු ඉස්කෝලයක් නිසා මගේ ඉතින් priorities වෙනස් වෙලා පළමු වර A/L fail උනා. A,B,F. පස්සේ BSc එකක් කරන්න පටන් ගත්තා results එනකන්. ඉතින් ඒකේ semester 2 ඉවර වෙලා දෙවෙනි පාර A/L ලියුවා මාසයෙන්. A, B, C ගත්තා. මම පාසලට බනින්නේ නෑ මට ඉගැන්නුවේ නෑ කියලා. මට උනන්දුවක් තිබ්බේ නෑ ලොකුවට. පස්සේ කැම්පස් යන්න ලකුණු මදි නිසා අර කලින් කරපු BSc එක දිගටම කළා. ඒක ඉවර උනහම අවුරුද්දක් විතර වෙන පවුද්ගලික job එකක් කරලා එංගලන්තෙට ඇවිත් දැන් MSc ඉවර කළා.

    මේ කිසිම Course fee එකක් මගේ සල්ලි වලින් ගෙවලා නෑ. ඔක්කොම අම්මලා තමා ගෙවුවේ. නමුත් මම ඉල්ලුවේ නෑ. ඔක්කොම එයාලා බලෙන් මට දීලා තමයි කෙරෙව්වේ. එයාලා හැම වෙලේම කියුවේ "පුතා අපිට ඉගෙන ගන්න බැරි උනා හොදට, උබවත් හොදට ඉගෙන ගනින්" කියලා. මට මෙහෙ එන්න එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ සල්ලි අපරාදේ නිසා. නමුත් ලොකු ගානක් වියදම් කරලා මාව අද මේ තත්වෙට ගත්තේ මගේ දෙමව්පියෝ.

    ලෝන් දාලා, බිල් අඩු වෙන්න මහන්සි වෙලා, fancy restaurant වලින් පොඩි කාලේ ඉදන් නොකා තමා මෙහෙම සල්ලි ඉතුරු කලේ. එහෙම ඉගෙන ගත්තයි කියලා මම රජයේ විශ්ව විද්‍යාල යන උන්ට බනින්නේ නෑ උන් නිකන් ඉගෙන ගත්තා කියලා. මම බනිනවා නම් බනින්නේ තොපිලගේ ඉලව් දේශපාලන මගුල් නිසා පාරට බැහැලා ගොන් ඉලව් වැඩ කරනවට.

    කෝ උබලට අපි වගේ උන් පාච්චල් කරනවා පේනවද අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන්, ඇමරිකාවෙන්, නවසිලන්තෙයෙන්, ඕස්ට්‍රේලියාවෙන් ඒ උනාට උබලා SLIIT, NIBM, NSBMඉගෙන ගන්නේ කියලා?

    මම කියන්න හදන්නේ මෙතන ඉන්න එකෙක්වත් අධ්‍යාපනයේ වටිනාකම හරියට දන්නවා නම් එක එක ගොන් පාට් පෝස්ට් නොදා තමන්ගේ වැඩක් බලාගන්නවා. උනුත් මෙතන ඇවිත් දේශපාලනේ කරනවා, ආණ්ඩු පෙරළන්න හදනවා. මගේ වයසේ සමකාලීන කැම්පස් යාලුවොන්ගේත් මේ ආකල්පමයි තියෙන්නේ. උන්නම් පාරට බැහැලා නටන්න හැදුවේ නෑ. (2010 A/L) උනුත් මේ කොමිටල් ඉලව් කරන උන්ට බනින එකයි කරන්නේ.

    හරියටම කියා ඇත...Respect from you-know-where-I-am-from :)
     
    • Like
    Reactions: gihan798114
    Oct 3, 2008
    1,723
    437
    0
    පේරාදෙණිය සරසවියේ ඔබ නොදුටු පැත්තක්!
    http://www.elakiri.com/forum/showthread.php?t=1558164

    "අවමඟුලට සරසවියේ කිසිවෙකු ගෙන්වන්න එපා - මියයාමට පෙර සබරගමුව සිසුවිය ලියයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1740634

    (RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&a

    http://www.elakiri.com/forum/showthread.php?t=464529

    ලිංගික asahanaya & campus
    http://www.elakiri.com/forum/showthread.php?t=1675519

    Peradeniya University Student found dead
    http://www.elakiri.com/forum/showthread.php?t=1599937
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ඉස්සෙල්ලම walk/parade කියන එකෙයි උද්ගෝෂණ කියන එකෙයි වෙනස තේරුම් අරගෙන ඉදපන්
    ඊට පස්සේ උබලගේ logic දාගනින්.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    sirawatama mun hasirila thiyenne saththu wage, mage kellath slit yanne, eya walk eke giye na, eyalatath aul mun karala tiyana gon paat walata. sirawatama sautthui.