උබේ කතාව ඇත්ත බන්. අම්ම තාත්ත නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කියල පුතා ප්‍රයිවට් ඒවාට බනින්න ඕන කියන එක වැරදී තමයි. හැබැයි මචන් අම්ම තාත්ත අද හම්බකරලා පුතාට ප්‍රයිවට් උගන්නන්නේ නිදහස් අධ්‍යාපනය හින්ද කියන එක අමතක කරන එකත් වැරදියි මචන්. ඇත්ත අපි class brand හොයන්න ඕන. හැබැයි අපි නැගපු ඉනිමගට පයින් ගහලනම් ඒවා හොයන්නේ, ඒ දේවල් වැඩිකල් පවතින දේවල් නෙවෙයි. හිතපන්, කවදාහරි දවසක ඔයාගේ ළමයට උගන්වන්න සල්ලි නැති උනොත් එදාට අම්ම තාත්ත විදිහට අපිට කොයිවගේ තත්වෙකට මුණදෙන්න වේවිද කියල.

ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,,![]()
SLIT eke inne moda gon gas

lin gembonta owa teren naha ban ... kuhaka , dupath manasikatwayen midila , class ,brand , great , posh kiyana wachana wala teruma danaganna kan kawadawat okun hadenne na..... adyaapanawa wikunanawa kiyana eke teruma mata teren na ban... yako api 5 wasare idan tuition yanawa...etakota eka mokakda ???

උගත් කමයි බුද්දියයි කියන්නේ දෙකක් මචන්
ඕන හරකෙකුට පුළුවන් උගතෙක් වෙන්න එත් උගත් බුද්දිමත් එකෙක් වෙන්න කොච්චර සල්ලි තිබුනත් බෑ බ්‍රෝ. හරකා හරකම තමයි.
![]()
1 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනීම ළමයෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒක Free education ද Royal Institute, British school in Colombo කියන එකද කියන එක බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මෙන් සහ වත්කමෙන්. මම දැකලා තියෙන විදියට නම් ඔය රජයේ විශ්ව විද්‍යාල වල එකෙක්වත් පිකටින් කරද්දී 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් දෙන නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කරනවා අඩුයි හෝ නැත්තේම නැති තරම්.
මාව පොඩි කාලේ ඉදන්ම අම්මලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා Ananda, Nalanda, DS දාන්න. අර බොරුවට ලග ගෙවල් වල රෙන්ට් එකට ඉදලා, Utility bills නමට හරවාගෙන, Principle ලා ගානේ පස්සෙන් ගිහින් ඔක්කොම කරලා. නමුත් පොඩි අවාසනාවකට එහෙම හම්බෙලා නෑලු. මම ගියේ මිශ්‍ර පාසලකට පස්සේ. හොදම ටියුෂන් ගුරුවරියක් මගින් 5 වසර සමත් වෙන්න පන්ති යැව්වත් මට ලකුණු 30ක් මදි උනා පාස් වෙන්න. ඉතින් කලින් හිටපු මිශ්‍ර පාසලේමයි O/L වෙනකන් හිටියේ. අපේ ගුරුවරු ගොඩක් මහන්සි උනා අපිව ගොඩ දාන්න. ප්‍රසිද්ධ පාසල් වල term test papers එහෙම ගෙනත් අපිට කරවලා, seminars දාලා අපිව O/L ගොඩ දැම්මා. මමත් ඉතින් ආතල් එකේ වැඩිය මහන්සි නොවී ලියපු නිසා A6 B2 C4 අරන් ආනන්දෙට ආවා A/L languages වලින් කරන්න.
ලොකු ඉස්කෝලයක් නිසා මගේ ඉතින් priorities වෙනස් වෙලා පළමු වර A/L fail උනා. A,B,F. පස්සේ BSc එකක් කරන්න පටන් ගත්තා results එනකන්. ඉතින් ඒකේ semester 2 ඉවර වෙලා දෙවෙනි පාර A/L ලියුවා මාසයෙන්. A, B, C ගත්තා. මම පාසලට බනින්නේ නෑ මට ඉගැන්නුවේ නෑ කියලා. මට උනන්දුවක් තිබ්බේ නෑ ලොකුවට. පස්සේ කැම්පස් යන්න ලකුණු මදි නිසා අර කලින් කරපු BSc එක දිගටම කළා. ඒක ඉවර උනහම අවුරුද්දක් විතර වෙන පවුද්ගලික job එකක් කරලා එංගලන්තෙට ඇවිත් දැන් MSc ඉවර කළා.
මේ කිසිම Course fee එකක් මගේ සල්ලි වලින් ගෙවලා නෑ. ඔක්කොම අම්මලා තමා ගෙවුවේ. නමුත් මම ඉල්ලුවේ නෑ. ඔක්කොම එයාලා බලෙන් මට දීලා තමයි කෙරෙව්වේ. එයාලා හැම වෙලේම කියුවේ "පුතා අපිට ඉගෙන ගන්න බැරි උනා හොදට, උබවත් හොදට ඉගෙන ගනින්" කියලා. මට මෙහෙ එන්න එච්චර උවමනාවක් තිබ්බෙත් නෑ සල්ලි අපරාදේ නිසා. නමුත් ලොකු ගානක් වියදම් කරලා මාව අද මේ තත්වෙට ගත්තේ මගේ දෙමව්පියෝ.
ලෝන් දාලා, බිල් අඩු වෙන්න මහන්සි වෙලා, fancy restaurant වලින් පොඩි කාලේ ඉදන් නොකා තමා මෙහෙම සල්ලි ඉතුරු කලේ. එහෙම ඉගෙන ගත්තයි කියලා මම රජයේ විශ්ව විද්‍යාල යන උන්ට බනින්නේ නෑ උන් නිකන් ඉගෙන ගත්තා කියලා. මම බනිනවා නම් බනින්නේ තොපිලගේ ඉලව් දේශපාලන මගුල් නිසා පාරට බැහැලා ගොන් ඉලව් වැඩ කරනවට.
කෝ උබලට අපි වගේ උන් පාච්චල් කරනවා පේනවද අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන්, ඇමරිකාවෙන්, නවසිලන්තෙයෙන්, ඕස්ට්‍රේලියාවෙන් ඒ උනාට උබලා SLIIT, NIBM, NSBMඉගෙන ගන්නේ කියලා?
මම කියන්න හදන්නේ මෙතන ඉන්න එකෙක්වත් අධ්‍යාපනයේ වටිනාකම හරියට දන්නවා නම් එක එක ගොන් පාට් පෝස්ට් නොදා තමන්ගේ වැඩක් බලාගන්නවා. උනුත් මෙතන ඇවිත් දේශපාලනේ කරනවා, ආණ්ඩු පෙරළන්න හදනවා. මගේ වයසේ සමකාලීන කැම්පස් යාලුවොන්ගේත් මේ ආකල්පමයි තියෙන්නේ. උන්නම් පාරට බැහැලා නටන්න හැදුවේ නෑ. (2010 A/L) උනුත් මේ කොමිටල් ඉලව් කරන උන්ට බනින එකයි කරන්නේ.

හරියටම කියා ඇත...Respect from you-know-where-I-am-from![]()
තේරුණේ නෑනේ .