ios/ android app development කරන අය කවුද ඉන්නේ? ඇප් development ඉගෙන ගන්න තැනක් කියන්නකෝ? SLIIT එකේ තියෙන courses තියෙන එක හොදයිද?
comment එකක් දාන්ඩෝ..
මචන් මගේ යාලුවෙක් මෙහෙම අහන්න කිවේ, මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා
comment එකක් දාන්ඩෝ..
මචන් මගේ යාලුවෙක් මෙහෙම අහන්න කිවේ, මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා