මෙට්රො එක නිකන් බිල්ඩිමක හිර වෙලා වගේ තමයි.මාලබේ ගොඩක් නිදහස් ඊට වඩා.අනිත් එක ඉවෙන්ට්ස් එහෙම ගොඩක් තියෙන්නෙ මාලබේ.කැම්පස් ජීවිතයක් විඳින්නනම් මාලබේ තමයි.මෙට්රො ලෙක්චරස්ලනම් හොදයි(ඒ කාලේ )
පුලුවන්,ඒ උනාට මමනම් කැමති මාලබේට.Thanks bro,,,
Semester ekakin maru wenna puluwan ne ehema unoth?
පුලුවන්,ඒ උනාට මමනම් කැමති මාලබේට.
SLIIT metro branch eka hodaida?
Metro eke staff eka friendly. oni deyak katha karala wisadaganna puluwam. malabe ehema ba. (eka metro inna eke thiyana loku wasiyak)
lecturerslath metro eke hodai.
campus life ekak oni nam malabe hodai.
1st year metro idala 2nd year idan malabe pala. kohoma wunath 3rd year aniwa malabe yanna oni.
Machan Malabe campus life eka tiyanawa nidahase fun eke walak bahala inna puluwan.
Metro hira wela lectures yanna wenne. habai wediya wala bahinne naha, class eke lamai malabe wage godak nathi nisa lecturer ge full attention eka labenawa. Lecturers lath apith ekka fit wenawa