පැටියා;15993899 said:Acer v3 v5
Toshiba L50
Samsung Ativ Book
wage.... Barclays eke 80kta daala thiyenawa i5,4GB DDR3,2GB NVIDIA,500GB HDD....

ස්ලිම් ගත්තම පොඩි පොඩි අවුල් තියෙනවා.. මතකනේ..SLIM ගත්තා වගේ නෙවේ, ලෙඩ දීමේ හැකියාව, ගොඩක් වැඩි.... ඕන් දැම්ම කිව්වා.... පස්සේ අඩාගෙන එන්න එපා..... ඕනාම නම් ස්ලිම් දෙන්නම්.....![]()
![]()



mata i3 lapak ganna one. brand eke aulak na. but godak slim ekak tama one.kattiya danna slim i3 lap model tikak dannako balanna.price ekkama...