Slips

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් දිලා තියෙනවා මේ මනුස්සයා..
    බලපන්කෝ මචන් මුගේ කතා... හරියට අපිට වාසියක් වෙන දෙයක් දිලා වගේ නේ කියවා ගෙන එන්නේ..
    ඇති යාන්තම් මම තේරුම් කරලා මිනිහා මේ ත්‍රේඩ් එකේ පින්තුර දාන්න හිටිය එක බොහෝම අමාරුවෙන් නවත්ත ගත්තා..
    අපේ ඇඩ්මින් සහ මොඩරේටර් බහුබුතයන්ට ඇත්තටම මේවා පෙන්නේ නෑද්ද ?
    වුන් ඉතින් ඉන්නේ ඕනේ නැති වේලාවල් වලදි නේ..
    අපි ඉතින් වැරදි දෙයක් කරන්න යන ඒවා අමාරුවෙන් හරි නවත්ත ගන්න උත්සහ කරනවා..
    ඒත් පාලකයොන්ට ඒ ගැන ගානක් වත් නෑ..
    ඔව්, ඉතින් බලාගෙන යද්දි මේ වගේ මානසිකත්වයෙන් අය බිහි වෙන එකේ වැරද්දකුත් නෑ නේ බලාගෙන යද්දි.. අරුන් නිහඩ ප්‍රතිපත්තියක් දරද්දි..
    උනුත් මේකෙ පැය 24ම නෑනෙ බං. දාන හැම මොන්ගල් ත්‍රෙඩ් එකකටම උන්ට කෑගහන එක සාදාරන නෑ.

    ඔය ඉන්නෙ මොඩෙක් ඇවිල්ලා. උඩ පොස්ට් එක එඩිට් කරලා තියෙන්නෙ.
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    මටත් දිලා තියෙනවා මේ මනුස්සයා..
    බලපන්කෝ මචන් මුගේ කතා... හරියට අපිට වාසියක් වෙන දෙයක් දිලා වගේ නේ කියවා ගෙන එන්නේ..
    ඇති යාන්තම් මම තේරුම් කරලා මිනිහා මේ ත්‍රේඩ් එකේ පින්තුර දාන්න හිටිය එක බොහෝම අමාරුවෙන් නවත්ත ගත්තා..
    අපේ ඇඩ්මින් සහ මොඩරේටර් බහුබුතයන්ට ඇත්තටම මේවා පෙන්නේ නෑද්ද ?
    වුන් ඉතින් ඉන්නේ ඕනේ නැති වේලාවල් වලදි නේ..
    අපි ඉතින් වැරදි දෙයක් කරන්න යන ඒවා අමාරුවෙන් හරි නවත්ත ගන්න උත්සහ කරනවා..
    ඒත් පාලකයොන්ට ඒ ගැන ගානක් වත් නෑ..
    ඔව්, ඉතින් බලාගෙන යද්දි මේ වගේ මානසිකත්වයෙන් අය බිහි වෙන එකේ වැරද්දකුත් නෑ නේ බලාගෙන යද්දි.. අරුන් නිහඩ ප්‍රතිපත්තියක් දරද්දි..

    machan dannathi dewal katha karanna epa.methana hamadeyakma penna kale nathuwata karanna ona de Adminstrators and staff eka karala tiyenne.adaa pudgalayawa welawata hamadema therum karala deela tiyenne. oya unath dannawane hama warn ekakma elipta karanne nathi bawa. a nisa therum ganna balanna.

    Moderatorsla adminla and GT ayaa godak mahansi wenawa site eka hodin thiyagena mewidihata run karanna.a nisa karunu danne nathuwa staff eka insut karanna epa.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan dannathi dewal katha karanna epa.methana hamadeyakma penna kale nathuwata karanna ona de Adminstrators and staff eka karala tiyenne.adaa pudgalayawa welawata hamadema therum karala deela tiyenne. oya unath dannawane hama warn ekakma elipta karanne nathi bawa. a nisa therum ganna balanna.

    Moderatorsla adminla and GT ayaa godak mahansi wenawa site eka hodin thiyagena mewidihata run karanna.a nisa karunu danne nathuwa staff eka insut karanna epa.

    මචන් මට ඕන කමක් තිබ්බේ නෑ.. අපහාස කරන්න..
    අනික මිට කලින් මම ඒ වගේ අපහාස කරන්න උත්සහ කරලාත් නෑ..
    දන්නෝ දනිති..
    කොහොම වුනත් ඔයා හැරෙන්න වෙන මොඩරේටර්ස්ලා ඉන්නවා කියලා මට තේරුම් ගියා..
    කොහොම වුනත්... ඔගොල්ලන් මේ වගේ දෙයකට හුගාක් පරක්කු වේලායි තිරණයක් ගන්න
    පටන් ගත්තේ.. ඒකයි අර මනුස්සයා වුනත් කිසිම ගාණක් නැතිව කියවාගෙන ආවේ..
    මම වුනත් ගරු කරනවා.. මේ අඩවියේ ඇඩ්මින් සහෝදරයාට වගේම අනෙකුත් පාලකයන්ට..
    හේතුව ඒ අය හින්දායි අපිට මේ වගේ හොද අඩවියක් ලැබිලා තියෙන්නේ..
    අපේ ජිවිතයේ වැඩි හරියක් ම ඉන්නේ මේ අඩවියේ..
    ඉතින් එහෙම එකේ මට කිසිම අවශ්‍යතාවයක් නෑ.. මේ අඩවියේ පාලයකන්ට කෙලින් ම ඇගිල්ල දික් කරන්න හේතුව.. මම සාමාජිකයෙක් හින්දා.. මම ගැන වැරදි අවබෝධයක් ආවනම් ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා..