උනුත් මේකෙ පැය 24ම නෑනෙ බං. දාන හැම මොන්ගල් ත්රෙඩ් එකකටම උන්ට කෑගහන එක සාදාරන නෑ.මටත් දිලා තියෙනවා මේ මනුස්සයා..
බලපන්කෝ මචන් මුගේ කතා... හරියට අපිට වාසියක් වෙන දෙයක් දිලා වගේ නේ කියවා ගෙන එන්නේ..
ඇති යාන්තම් මම තේරුම් කරලා මිනිහා මේ ත්රේඩ් එකේ පින්තුර දාන්න හිටිය එක බොහෝම අමාරුවෙන් නවත්ත ගත්තා..
අපේ ඇඩ්මින් සහ මොඩරේටර් බහුබුතයන්ට ඇත්තටම මේවා පෙන්නේ නෑද්ද ?
වුන් ඉතින් ඉන්නේ ඕනේ නැති වේලාවල් වලදි නේ..
අපි ඉතින් වැරදි දෙයක් කරන්න යන ඒවා අමාරුවෙන් හරි නවත්ත ගන්න උත්සහ කරනවා..
ඒත් පාලකයොන්ට ඒ ගැන ගානක් වත් නෑ..
ඔව්, ඉතින් බලාගෙන යද්දි මේ වගේ මානසිකත්වයෙන් අය බිහි වෙන එකේ වැරද්දකුත් නෑ නේ බලාගෙන යද්දි.. අරුන් නිහඩ ප්රතිපත්තියක් දරද්දි..
ඔය ඉන්නෙ මොඩෙක් ඇවිල්ලා. උඩ පොස්ට් එක එඩිට් කරලා තියෙන්නෙ.
