SLK_sri දෙමළා මෙහෙ වරෙන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මට එහෙම දෙමල යාළුවො නෑ ඉතින් මට මේ ප්‍රශ්න අහන්න දෙමල යාලුවෙක් නෑ.
    හිටියා නම් මේවා පෙන්නලා කනට එකක් ගහල අහන්නේ.
    ඉතින් මට මේ ප්‍රශ්න වලට උත්තර දෙමළෙක් ගෙන් ඕන.
    @SLK_sri කැරියා උබ අපේ දෙමළා අපේ පොන්නයා.
    මේ ප්‍රශ්න අහන්නේ අපි ඔක්කම ලාංකිකයෝ කියන මානසිකත්වයෙන්.
    එළකිරි අපි එක විශ්ව ගම්මානයක්. අපි එළකිරි පවුල මිසක් මෙතන ජාතිවාදයක් නෑ.
    සිංහලයාට සිංහලයා ලෙසත් දෙමලාට දෙමළා ලෙසත් සහුර්දයින්ට පොන්නයින් ලෙසත් අමතන්නේ අවබෝදයෙන් ගව්රවයෙන්.
    එහෙනම් වදන් පදන් අමතපදන් මෙන්න ප්‍රශ්න ටික.
    මුලින් මේ වීඩියෝ එක බලල ඉන්න 👉

    ප්‍රශ්නය 1: මේකේ හාමුදුරුවෝ කියන විදියට එක්තරා කාලෙක යුද්දයක් නැති කාලෙක උතුරේ හිටපු අපේ දෙමලු ටික දේශපාලන බලවත් වීමත් සමග උතුරේ හිටපු සිංහලුන් ගෙන් ගේම ඉල්ලන්න ගත්තලු. ඒක අත්දැකීමෙන් විදපු කෙනෙක් ඒක විස්තර කරන්නේ. ප්‍රශ්නේ මේකයි උබල මේ කාලිංග මාග කාලේ තිබ්බ ඇරියස් එකේද තාම ඉන්නේ? අවස්ථාව ආව ගමන් කෙලිනවා කියල?

    ප්‍රශ්නය 2: උතුරේ කුළ බේදය ඒ කාලේ දරුනුවටම පාවිච්චි කරානේ. සිංහලුන්ගේ කුලබේදය දැන් අඩුයි වාසගමෙන් ගත්තොත් ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෝ අඩු කුලේ එත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ මේ අපේම සිංහලු කියන මානසිකත්වය තියනවා. තොපිත් තොපේ එවුන් ගැන එහෙම හිතනවද?

    ප්‍රශ්නය 3: උබ ගැන නෙවෙයි බහුතරයක් අයගේ ආකල්පය මොකක්ද? සිංහලුන්ට ආසයි ද? අපිත් දමලුන්ට ආසයි දෙමල තොස කඩයක් දැක්කොත් දුවල ගිහින් කනවා.

    ප්‍රශ්නය 4: ඇත්තද Jaffna වල හුරුල්ලෝ කිලෝ එකක් රුපියල් 10යි කියන්නේ? මගේ යාලුවෙක් කිව්වේ. සිංහලු ලොරි පුරවන් ඇවිත් මෙහෙ 100x ප්රෝෆිට් තියන් විකුනනවා.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තෝසේ මසල වඩේ..අර බාල්දි වල දාගෙන ඵන සාම්බාරුව නම් මරු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    . සිංහලුන්ගේ කුලබේදය දැන් අඩුයි වාසගමෙන් ගත්තොත් ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෝ අඩු කුලේ එත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ.මේ අපේම සිංහලු කියන මානසිකත්වය තියනවා
    උබට ප්‍රශ්නයක් උන්ත් නැතත් ඌට ප්‍රශ්නයක් නෑ. උබට උගේ කුලේ වැඩක් නැත්තේ අපේ කමක් නිසා නෙවෙයි .උගේ සල්ලි වලට තියන ආසාවට .වාසියක් ගන්න

    අපිත් දමලුන්ට ආසයි දෙමල තොස කඩයක් දැක්කොත් දුවල ගිහින් කනවා.
    ඕකට කියන්නේ සහජීවනේ නෙවෙයි බඩජාරිකම.. 🥴

    ප්‍රශ්නය 3: අවසාන ප්‍රශ්නය.
    ප්‍රශ්නය 4:
    🥴
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    lwVWKBJ.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එකක් කීයද?

    කෑවේ නෑ බං ළගකදී මාත්..වීඩියෝ ඵකක දැක්ක ඵකෙක් කනව ඒක මතක් වෙලා කිව්වෙ..දෙමළ අය ඉන්නම පළාතකට ගිහින් කන ඵක තමා මරු.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ප්‍රශ්නය 4: ඇත්තද Jaffna වල හුරුල්ලෝ කිලෝ එකක් රුපියල් 10යි කියන්නේ? මගේ යාලුවෙක් කිව්වේ. සිංහලු ලොරි පුරවන් ඇවිත් මෙහෙ 100x ප්රෝෆිට් තියන් විකුනනවා.
    අනෙක් ඒව නම් දන්නෙ නෑ. තෝ හිතුද යාපනේ උන්ගෙ බෝට්ටු වතුරෙන් කියලා වැඩ කරන්නෙ රුපියල් 10ට හුරුල්ලො විකුණන්න. 🤦
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තෝසේ මසල වඩේ..අර බාල්දි වල දාගෙන ඵන සාම්බාරුව නම් මරු.
    ඕකත් අර සෝයයි පරිප්පුයි බතුයි කතාව වගේනෙ. රැල්ලට හදපු රසක් . මටනම් මෙලෝ රහක් නෑ ඕක. ඉතිරිවෙන වෑංජන, පනුවොකාපු එලවලු හැම මගුලම දාලා තම්බලා ගෙනත් දෙනවා. සොන්නලු රස කර කර කනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    උබට ප්‍රශ්නයක් උන්ත් නැතත් ඌට ප්‍රශ්නයක් නෑ. උබට උගේ කුලේ වැඩක් නැත්තේ අපේ කමක් නිසා නෙවෙයි .උගේ සල්ලි වලට තියන ආසාවට .වාසියක් ගන්න

    ඕකට කියන්නේ සහජීවනේ නෙවෙයි බඩජාරිකම.. 🥴

    🥴
    මොනවද තවිෂට තියෙන වාසි අඩු කුලේ සල්ලි තියෙන එකෙක්ගෙන්
     
    • Haha
    Reactions: SLK_sri

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ඕකත් අර සෝයයි පරිප්පුයි බතුයි කතාව වගේනෙ. රැල්ලට හදපු රසක් . මටනම් මෙලෝ රහක් නෑ ඕක. ඉතිරිවෙන වෑංජන, පනුවොකාපු එලවලු හැම මගුලම දාලා තම්බලා ගෙනත් දෙනවා. සොන්නලු රස කර කර කනවා
    තොට ඉතිං රස මැදමුලනේ පයියවල් නේ කොලුකාර @Mohowk කැම්පේන් බැල්ලිගෙ පුතෝ 🤭🤡👌
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,105
    113
    මට එහෙම දෙමල යාළුවො නෑ ඉතින් මට මේ ප්‍රශ්න අහන්න දෙමල යාලුවෙක් නෑ.
    හිටියා නම් මේවා පෙන්නලා කනට එකක් ගහල අහන්නේ.
    ඉතින් මට මේ ප්‍රශ්න වලට උත්තර දෙමළෙක් ගෙන් ඕන.
    @SLK_sri කැරියා උබ අපේ දෙමළා අපේ පොන්නයා.
    මේ ප්‍රශ්න අහන්නේ අපි ඔක්කම ලාංකිකයෝ කියන මානසිකත්වයෙන්.
    එළකිරි අපි එක විශ්ව ගම්මානයක්. අපි එළකිරි පවුල මිසක් මෙතන ජාතිවාදයක් නෑ.
    සිංහලයාට සිංහලයා ලෙසත් දෙමලාට දෙමළා ලෙසත් සහුර්දයින්ට පොන්නයින් ලෙසත් අමතන්නේ අවබෝදයෙන් ගව්රවයෙන්.
    එහෙනම් වදන් පදන් අමතපදන් මෙන්න ප්‍රශ්න ටික.

    මුලින් මේ වීඩියෝ එක බලල ඉන්න 👉

    ප්‍රශ්නය 1: මේකේ හාමුදුරුවෝ කියන විදියට එක්තරා කාලෙක යුද්දයක් නැති කාලෙක උතුරේ හිටපු අපේ දෙමලු ටික දේශපාලන බලවත් වීමත් සමග උතුරේ හිටපු සිංහලුන් ගෙන් ගේම ඉල්ලන්න ගත්තලු. ඒක අත්දැකීමෙන් විදපු කෙනෙක් ඒක විස්තර කරන්නේ. ප්‍රශ්නේ මේකයි උබල මේ කාලිංග මාග කාලේ තිබ්බ ඇරියස් එකේද තාම ඉන්නේ? අවස්ථාව ආව ගමන් කෙලිනවා කියල?

    ප්‍රශ්නය 2: උතුරේ කුළ බේදය ඒ කාලේ දරුනුවටම පාවිච්චි කරානේ. සිංහලුන්ගේ කුලබේදය දැන් අඩුයි වාසගමෙන් ගත්තොත් ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෝ අඩු කුලේ එත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ මේ අපේම සිංහලු කියන මානසිකත්වය තියනවා. තොපිත් තොපේ එවුන් ගැන එහෙම හිතනවද?

    ප්‍රශ්නය 3: උබ ගැන නෙවෙයි බහුතරයක් අයගේ ආකල්පය මොකක්ද? සිංහලුන්ට ආසයි ද? අපිත් දමලුන්ට ආසයි දෙමල තොස කඩයක් දැක්කොත් දුවල ගිහින් කනවා.

    ප්‍රශ්නය 4: ඇත්තද Jaffna වල හුරුල්ලෝ කිලෝ එකක් රුපියල් 10යි කියන්නේ? මගේ යාලුවෙක් කිව්වේ. සිංහලු ලොරි පුරවන් ඇවිත් මෙහෙ 100x ප්රෝෆිට් තියන් විකුනනවා.

    සාමාන්‍ය මිනිස්සුන්ට සිංහලු ගැන එහෙම අවුලක් නෑ. මගේ යාලුවෙක් ඉන්නවා Jaffna එයා අපි එක්ක ෆිට් වැල්ලවත්තේ දෙමළ අයට වඩා. උන් මුන් පොඩ්ඩක් අවුල් සීන් එකක් තියෙනවා. අපි එක්ක එහෙම නෑ
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    @SLK_sri දෙමළා නම් සාක්කිලි දෙමළෙක් කන්නේ ගූ විතරයි
    තෝ නම් මේ ටිකේ මගෙ ගූ යි චු යි දෙකම ගිලිනවා නේද @2osama පදුරු හුකන්නෝ 🤣🤣🤣

    PS: පොන්නයට dislike ගහන්නම රිදිලා :lol:
     
    • Dislike
    • Haha
    Reactions: SLK_sri and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මොනවද තවිෂට තියෙන වාසි අඩු කුලේ සල්ලි තියෙන එකෙක්ගෙන්
    සල්ලි හොදට තියන අඩු කුලේ එකෙකුයි සල්ලි නැති අඩු කුලේ එකකුයි ගමේ ඉන්නවනම් සල්ලි තියන එකාගේ කුලේ බලන්නේ නැතුව ඌව ශේප් එකේ තියාගන්න බලනව සිංහලු .. කුලේ බලන්නේ සල්ලි බලය නැති උන්ගේ විතරයි :rofl:
     
    • Haha
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එලකිරි දෙමල ලොල් බඩ්ඩ යුද්ද කරපු හැටි

    වතුකරයේ තේ පදුරක් යට රෑට
    මවු තුමියගේ සුලු වරදක් වූවාට
    ගිල්ලත් තුන්වේල පිටිගුලි පුරා කුස
    මම දෙමලෙකිය ඒ බව මම කියමි අද

    පෙර රජ දවස සිට අප වැනි දෙමලුන්ට
    කෙනෙහිලි මිසක නැත සමතැන කිසිදිනක
    නිල් මහ යෝධයන්ගේ ගුන ගෙන සිතට
    යමි යුධ පෙරමුණට නසනෙමි සිහලුන්ව

    උරුමය සොයා මා ගිය කල යාපනෙට
    තැලුවයි බිම දමා පත්තෑයකු ලෙසට
    ඇදිවත පවා ගැලවී යන නියා දැක
    දුවලා බේරුනෙමි හමුදා කදවුරට

    තිබුනත් අසා දෙමලුන්ගේ කුලබේදේ
    නැත කිසි දිනක මෙතරම් දරුණුව දැනුනේ
    සිංහල ගමක සිගමන් යදිමින් සිත්සේ
    ගෙවනෙමි දිවිය මින් මත්තට මා පෙරසේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සල්ලි හොදට තියන අඩු කුලේ එකෙකුයි සල්ලි නැති අඩු කුලේ එකකුයි ගමේ ඉන්නවනම් සල්ලි තියන එකාගේ කුලේ බලන්නේ නැතුව ඌව ශේප් එකේ තියාගන්න බලනව සිංහලු .. කුලේ බලන්නේ සල්ලි බලය නැති උන්ගේ විතරයි :rofl:
    ගම්වලත් ඕවා දැන් බලන්නෙ නෑ දැන්. ගොවිගම කියලා නෑ සල්ලි නැත්නම් බල්ලන්ට වගේ තමයි සලකන්නෙ . එතන තියෙන්නේ කුල ප්‍රශ්නයක් නෙමෙයි සල්ලි ඇති නැති එක .