SLlIT එකේ කොල්ලෙක්ගෙන් help එකක්...

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    SLlIT එකේ කොල්ලෙක්ගෙන් help එකක්...

    Machan sliit eke 1st year 2014 complete karala ita passe nawaththala apahu apita kamathi kaleka continue karanna puluanda bn...
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කරන්න පුලුවන්. හැබැයි මම දන්නා තරමින් එහෙම නවත්තල අයෙත් පටන් ගත්ත කවුරුත්නන් නැහැ! :lol:
     
    Apr 24, 2016
    195
    15
    0
    Machan sliit eke 1st year 2014 complete karala ita passe nawaththala apahu apita kamathi kaleka continue karanna puluanda bn...

    :sorry::sorry:

    Time limit ekak nadda bn. A kiyanne 10 years gihin hari continue karanna puluwanda

    පුලුවන්ද කියලා නම් දන්නේ නෑ. පුලුවන් උනත් උබ ඔය කියලා තියෙන විදියට අවුරුදු 10කින් කරන්න ගියොත් උබට වෙන්නේ උබ AL කරද්දී 1 වසරේ හිටපු එවුන් එකක් ඉගෙන ගන්න තමා:shocked::shocked::shocked:

    දැන් මෙහෙමනේ.... :rolleyes::rolleyes::rolleyes:
    උබ After AL ගිහින් 2014 වෙනකොට 1st year 2014 complete කරා නම් ඒ වෙනකොට වයස 20ක් වෙන්න පුලුවන්
    ඒ කියන්නේ 2016 වෙනකොට වයස 22යි.
    තව අවුරුදු 10කින් වයස 32යි :yes:
    එතකොට තව අවුරුදු 10කින් උබට sliit එකේ 2nd year එකට යන්න දුන්නත් අවුරුදු 32 වෙච්ච උබට පොඩි එවුන් එක්ක තමා ඉන්න වෙන්නේ. පොඩි කෙල්ලො අන්කල් කියන්න බැරි කමකුත් නෑ:rofl::rofl::rofl:

    කරන එකක් දැන්ම කරපන් :angry::angry::angry::angry:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කරන්නනම් පුළුවන් මචං, ඒත් අද තියෙන admition fee එක නෙමි එතකොට උබට එදාට තියෙන්නේ, එදාට උන් කියන semester fee එක උබට බදින්න වෙනවා, උපරිම අවුරුදු 3ක් හෝ 4ක් වගේ තමයි මම දන්න විදියටනම් පුළුවන් මචං..! :yes::yes:
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අවුරුදු 10කින් semester fee එහෙම දෙගුන තෙගුන වෙලා තියෙද්දි උබට නොකර හිටියනම් හොදයි කියලා හිතේයි.(උබ සල්ලි ගහක් නම් මෙක අදාල වෙන්නෙ නෑ.හැබැයි වයස තමා අවුල එතකොට.)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama danna kenekuth kala ehema. mama hithanne eya nam kalin kiwwa sliit eke administration eka two years da koheda hitiya nokara salli tikak hira wuna nisa. poddak hoyala balapan
    EK sliit eke aya kiyala tyena widiyata karanna puluwan :yes: eth aurudu 10kin puluwan da danne naha :dull: