මුන්ට මේවා කරල studies කරන්න වෙලාව තියනවද බන්. මම SLIIT එකේ degree එක කලේ. අපිට නම් ඔය වගේ දේවල් කරන්න තියා වෙන දේවල් ගැන හිතන්න වත් වෙලාවක් තිබ්බේ නෑ.
Last edited:
අලුතෙන් හදන මුස්ලිම් විශ්ව විද්‍යාලය ගැන අන්තරේ කටක්වත් අරිනවද? උද්ගෝෂන කරනවද?![]()

තාම IESL තියෙන්නේ Mora Pera Ruhuna Open_Uni විතරයි... SLIIT එකට දෙන්න යන්නෙත් IESl Affiliate membership එක... ඒක තියෙන්නේ associate membership එකට පහලින්... IESL membership එකට ගැලපෙන Degree වලට අදාල දේ ලැබිලා තියනවා... Mora Pera Open_Uni වල උන් කන කට්ට SLIIT ඩිග්‍රිය ගොඩදාන්න කන්නෙ නෑ.. ඒක අදාල නෑ..කෝම හරි Affiliate membership ගත්තා කියල හරි ඉන්ජෙක් වෙන්නත් බෑ... charted engineer කෙනෙක් වෙන්නත් බෑ..ඔය තියනවා කියන sydney accords තියෙන්නෙ Washington acords වලින් හුගක් ඈත.. charted කරපු එකෙක්වනම් පිලිගන්නවා ඕනම රටකින් ඉන්ජෙක් විදියට... නැත්නම් ටිකක් අමාරු වෙයි...

IESL associate membership denwa oya kiyla thiyena Pvt uni wala M walata,
PhD walata Pitarata Uni yanakota hodai.mkda eeka mehe nene, thibba nm kiyai PhD th pitarata ewa wedak ne mehe gov withrai patta kiyla...

යේවට අත දාල අල්ල කෝප කරගන්න බේනේ මාතියා![]()

ඕවා කතා කරලා වැඩක් නෑ. මං කාලයක් training ගිහින් හිටියා රජයේ දෙපාර්තමේන්තුවක . ඒකේ බාගෙට බාගයක් ඉන්නේ Science degree කරපු උන්. Micro biology, maths degree තියෙන්නේ ඔක්කෝටම වගේ. ඒකෙ කරන්න වැඩකුත් නැ. තියෙන්නේ data enter කරන එක විතරයි. කොච්චර අපරාධයක් ද කියලා බලහන් ඒතරම් ඉගෙන ගෙන data enter කරන්වා. Degree වලට gov ඒකෙන් වියදං කරපු සල්ලි කොච්චර අපරාදේ ද. රට වැඩකුත් නැ එ මිනිසුන්ට වැඩකුත් නැ. Gov. Job අල්ලන් අයිස් ගගහා ඉන්නවා.

art කරපු අන්තරෙ අනාත කුහකයන්ගෙ අදෝනාවක් වගෙ පෙන්නෙ![]()
private ද රජයේ කියල වෙනසක් නෑ කොහෙත් ඉගෙනගන්නේ මේ රටේ ළමයි.
රජයේ campus වලත් ගොඩක් degree වල කිසිම ප්‍රමිතියක් නෑ
මේවා ඔක්කොගෙම ප්‍රමිතිය ඉහලදාන්න උත්සහ ගන්නවා වෙනුවට වහල දාන්න කියන්නේ කුහක කම තමයි![]()




Bala walapenu nelaganna bari IESL sihine
IESL requirements wala thiyanawa "washington accord" thiyana degree ekak class ekak ekka complete karaama iesl dennam kiyala. SLIIT duwana eunta washington accord uth na ekektawath class uth na. IESL one kikiya duwagana enawa![]()
















