SLLT,KDUවලටIESL ලබා නොදෙනු

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    SLLT,KDUවලටIESL ලබා නොදෙනු

    36750444_1776164919088114_4010381886793711616_n.jpg

    https://www.facebook.com/FFE.SriLanka/photos/a.1059160484121898.1073741829.1056592821045331/1776164915754781/?type=3&theater
    අපේ රට කවදාවත් දියුණු කරන්න බැරි අපේම රටේ කුහකයෝ නිසා. පේනවා නේද මේ අයගේ ඊළග සටන් පාඨය​. මේ අයට ඕනි රජයෙ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අතර වෛරයක් ගොඩ නගන්න​. SLIIT, CINEC , KDU,NSBM, NIBM. ICBT, CSCT ,ESOFT,Horizon,Northshore,.........etc වල Civil Engineering හෝ වෙනත් degree/HND/DIP කරන අය​ ; CIty And Guilds Engineering/QS කරන අය මේ නිසා අනාගතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ලැස්ති වෙන්න​. මොනව අරි ප්‍රශ්නයක් ආවොත් ඒව විසදෙනත් ගොඩක් කාලයක් යයි. මම නම් කියන්නෙ මොකක් හරි වුනොත් තමුන්ගේරට;තමුන් ගේ රටට සේවය කරන්න ඕනි කියන සංකල්පය පැත්තකින් තියලා වෙන රටකට යන්න​. Engineering, Architech ,QS , management වගේ කරපු කෙනෙක්ට, Working Experience එකත් හොදට තියනවා නම් ලෝකේ ඕනි රටක ජොබ් තියනවා. මේක මගේ පෞද්ගලිකාදහසක පමණයි.
     
    Last edited:

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    Weaige puthala ban okun Ara jvp perethayo tika thamai oka pittipasae inne . Oka hinda thamai thada palakayek on ratata
     
    • Like
    Reactions: SCBmedia

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    IESL එකටත් Privet Campus එකක තියනවා. :D:D:D අන්තරේ අය ඒක දන්නෙ නැතුව ඇති.:rofl: එහෙනම් අන්තරේට කියන්න තියෙන්නෙ IESLCAMPUS එකටත් IESL දෙන්න එපා කියලා :yes:

    http://www.ieslce.lk/
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    36750444_1776164919088114_4010381886793711616_n.jpg

    https://www.facebook.com/FFE.SriLanka/photos/a.1059160484121898.1073741829.1056592821045331/1776164915754781/?type=3&theater
    අපේ රට කවදාවත් දියුණු කරන්න බැරි අපේම රටේ කුහකයෝ නිසා. පේනවා නේද මේ අයගේ ඊළග සටන් පාඨය​. මේ අයට ඕනි රජයෙ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අතර වෛරයක් ගොඩ නගන්න​. SLIIT, CINEC , KDU,NSBM, NIBM. ICBT, CSCT ,ESOFT,Horizon,Northshore,.........etc වල Civil Engineering හෝ වෙනත් degree/HND/DIP කරන අය​ ; CIty And Guilds Engineering/QS කරන අය මේ නිසා අනාගතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ලැස්ති වෙන්න​. මොනව අරි ප්‍රශ්නයක් ආවොත් ඒව විසදෙනත් ගොඩක් කාලයක් යයි. මම නම් කියන්නෙ මොකක් හරි වුනොත් තමුන්ගේරට;තමුන් ගේ රටට සේවය කරන්න ඕනි කියන සංකල්පය පැත්තකින් තියලා වෙන රටකට යන්න​. Engineering, Architech ,QS , management වගේ කරපු කෙනෙක්ට, Working Experience එකත් හොදට තියනවා නම් ලෝකේ ඕනි රටක ජොබ් තියනවා. මේක මගේ පෞද්ගලිකාදහසක පමණයි.
    තාම IESL තියෙන්නේ Mora Pera Ruhuna Open_Uni විතරයි... SLIIT එකට දෙන්න යන්නෙත් IESl Affiliate membership එක... ඒක තියෙන්නේ associate membership එකට පහලින්... IESL membership එකට ගැලපෙන Degree වලට අදාල දේ ලැබිලා තියනවා... Mora Pera Open_Uni වල උන් කන කට්ට SLIIT ඩිග්‍රිය ගොඩදාන්න කන්නෙ නෑ.. ඒක අදාල නෑ..කෝම හරි Affiliate membership ගත්තා කියල හරි ඉන්ජෙක් වෙන්නත් බෑ... charted engineer කෙනෙක් වෙන්නත් බෑ..ඔය තියනවා කියන sydney accords තියෙන්නෙ Washington acords වලින් හුගක් ඈත.. charted කරපු එකෙක්වනම් පිලිගන්නවා ඕනම රටකින් ඉන්ජෙක් විදියට... නැත්නම් ටිකක් අමාරු වෙයි...
     
    Last edited:
    • Like
    Reactions: SCBmedia

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    IESL එකටත් Privet Campus එකක තියනවා. :D:D:D අන්තරේ අය ඒක දන්නෙ නැතුව ඇති.:rofl: එහෙනම් අන්තරේට කියන්න තියෙන්නෙ IESLCAMPUS එකටත් IESL දෙන්න එපා කියලා :yes:

    http://www.ieslce.lk/

    ekath wahanna nadu dalalu thiyenne ban
    :no::no:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    ekath wahanna nadu dalalu thiyenne ban
    :no::no:

    දැන් එතකොට ඒ Campus එක නැද්ද​? City and guild Engineering කරපු අය
    Civil Graduate Dip එක කරලා ඒකේ Subject කුනක් කරනන් ඕනි කියලාමම අහල තියනවා. අනිත් privert campus අයටත් එහෙම වෙන්න ඇති
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    තාම IESL තියෙන්නේ Mora Pera Open_Uni විතරයි... SLIIT එකට දෙන්න යන්නෙත් IESl corporate membership එක... ඒක තියෙන්නේ Affiliate membership එකට පහලින්... IESL membership එකට ගැලපෙන Degree වලට අදාල දේ ලැබිලා තියනවා... Mora Pera Open_Uni වල උන් කන කට්ට SLIIT ඩිග්‍රිය ගොඩදාන්න කන්නෙ නෑ.. ඒක අදාල නෑ..කෝම හරි corporate membership ගත්තා කියල හරි ඉන්ජෙක් වෙන්නත් බෑ... charted engineer කෙනෙක් වෙන්නත් බෑ..ඔය තියනවා කියන sydney accords තියෙන්නෙ Washington acords වලින් හුගක් ඈත.. charted කරපු එකෙක්වනම් පිලිගන්නවා ඕනම රටකින් ඉන්ජෙක් විදියට... නැත්නම් ටිකක් අමාරු වෙයි...
    මම මේ ගැන දන්නෙ නැති නිසා අහන්නෙ. Charterd Eng කෙනෙක් වෙන්න ලංකාවෙන් පිට බැරිද. ඒක කරන්නේ කොහොමද​.
     
    cooperate membership=charted engineer
    http://www.iesl.lk/page-1541970
    :rofl::rofl::rofl::rofl:

    Sydney accord danna tharamata lankawe eka course ekakatawath na. thibbath sydney accord kiyanne 3yrs degree. habai wena ratawal wala ona ekekta charted engineer wenna route ekak thiyanawa. UK 3years degree ekak karapu ekekta Msc ekak karala experience ekka charted status walata enna puluwan lankawae ba:no::no:
     
    ලංකාවේ අය මොකද කරන්න ඕනි?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මම මේ ගැන දන්නෙ නැති නිසා අහන්නෙ. Charterd Eng කෙනෙක් වෙන්න ලංකාවෙන් පිට බැරිද. ඒක කරන්නේ කොහොමද​.

    puluwan lankawe idanma unath UK charted walata apply karanna puluwan
     
    • Like
    Reactions: SCBmedia

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    තාම IESL තියෙන්නේ Mora Pera Open_Uni විතරයි... SLIIT එකට දෙන්න යන්නෙත් IESl corporate membership එක... ඒක තියෙන්නේ Affiliate membership එකට පහලින්... IESL membership එකට ගැලපෙන Degree වලට අදාල දේ ලැබිලා තියනවා... Mora Pera Open_Uni වල උන් කන කට්ට SLIIT ඩිග්‍රිය ගොඩදාන්න කන්නෙ නෑ.. ඒක අදාල නෑ..කෝම හරි corporate membership ගත්තා කියල හරි ඉන්ජෙක් වෙන්නත් බෑ... charted engineer කෙනෙක් වෙන්නත් බෑ..ඔය තියනවා කියන sydney accords තියෙන්නෙ Washington acords වලින් හුගක් ඈත.. charted කරපු එකෙක්වනම් පිලිගන්නවා ඕනම රටකින් ඉන්ජෙක් විදියට... නැත්නම් ටිකක් අමාරු වෙයි...

    නොදන්න මගුල් කියවන්න එපා බන් ...:oo: corporate membership කියන්නෙ chartered status එකට.... http://www.iesl.lk/page-1541970 මේක බලපන්..........:yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    දැන් එතකොට ඒ Campus එක නැද්ද​? City and guild Engineering කරපු අය
    Civil Graduate Dip එක කරලා ඒකේ Subject කුනක් කරනන් ඕනි කියලාමම අහල තියනවා. අනිත් privert campus අයටත් එහෙම වෙන්න ඇති

    IESL nam moka karannath AL thiyenna ona kalin nam 3s dan man hithanne 2c 1s . ehema thibboth exemption ganna puluwan. subject 3ta wada nam karanna wenawa :baffled:
     
    Last edited:

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    අලුතෙන් හදන මුස්ලිම් විශ්ව විද්‍යාලය ගැන අන්තරේ කටක්වත් අරිනවද​? උද්ගෝෂන කරනවද​?:P:P:P
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    cooperate membership=charted engineer
    http://www.iesl.lk/page-1541970
    :rofl::rofl::rofl::rofl:

    Sydney accord danna tharamata lankawe eka course ekakatawath na. thibbath sydney accord kiyanne 3yrs degree. habai wena ratawal wala ona ekekta charted engineer wenna route ekak thiyanawa. UK 3years degree ekak karapu ekekta Msc ekak karala experience ekka charted status walata enna puluwan lankawae ba:no::no:
    tynawa SLIIT Curtin Degree,
    university of vocational technology