SLPL 2012 ජයග්‍රාහීව ඉදිරියට

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කැන්ඩියා;13321544 said:
    ඒ මදිවට හැමදාම වැස්ස..එපා වෙනවා

    මේ දවස් වල කොලඔට monsoon season එක නේ
     

    gepa

    Well-known member
  • ශමින්ද එරංග තරඟාවලියේ වීරයා...තරඟයේ වීරයා දිල්ශාන් මුනවීර...සාර්තකව පැවැත්තුනු එස් එල් පී එල් අසාර්තක අවසන් තරඟයක් උනා වගේ හිතෙනවා..වැස්සට තරඟෙ නවත්තලා පසු දවසක මුලු ඕවර් විස්සම ගැහුවනම් හරි හිතෙනවා..කොහොම උනත් අඩු පාඩු හදාගෙන ඊලඟ අවුරුද්දේ තවත් හොඳට එස් එල් පී එල් පටන් ගනීවි හිතනවා..ත්‍රේඩ් එකත් එල්ක්ක හිටපු ඔක්කොටම තැන්ක්ස්