SLPL_තරඟාවලියට ඉන්දීය ක්රීඩකයන් නෑ
SLPL තරඟාවලියට ඉන්දීය ක්රීඩකයන් නෑ..
ලබන අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට නියමිතව ඇති ශ්ර්රී ලංකා ප්රිමියර් ලීග් 20-20 ක්රිකට් තරඟාවලිය සඳහා ඉන්දියානු ක්රීඩකයන් සහභාගී නොවන බව සතාථ කර ඇතැයි වාර්තා වේ.
අගෝස්තු මස පැවැත්වීමට නියමිත නවසීලන්ත සංචාරය හේතුවෙන් ඉන්දීය එක්දින හා ටෙස්ට් ක්රීඩකයන් එම තරඟාවලිය සඳහා සහභාගී වුවද ඉන්දීය 20-20 ක්රීඩකයන් ශ්රී ලංකා ප්රීමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් අලූත්ම ආරංචි මාර්ග පවසන්නේ එම තරඟාවලියට ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්රීඩකයෙකු සහභාගී නොවන බවයි.

---------------------------------------------------------------------------------------------
Originally Posted by kmc madushan

Last edited: