SLPL_තරඟාවලියට ඉන්දීය ක‍්‍රීඩකයන් නෑ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    SLPL_තරඟාවලියට ඉන්දීය ක‍්‍රීඩකයන් නෑ

    SLPL තරඟාවලියට ඉන්දීය ක‍්‍රීඩකයන් නෑ..

    indiaflag781643.gif

    ලබන අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට නියමිතව ඇති ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් 20-20 ක‍්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියානු ක‍්‍රීඩකයන් සහභාගී නොවන බව සතාථ කර ඇතැයි වාර්තා වේ.

    අගෝස්තු මස පැවැත්වීමට නියමිත නවසීලන්ත සංචාරය හේතුවෙන් ඉන්දීය එක්දින හා ටෙස්ට් ක‍්‍රීඩකයන් එම තරඟාවලිය සඳහා සහභාගී වුවද ඉන්දීය 20-20 ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් අලූත්ම ආරංචි මාර්ග පවසන්නේ එම තරඟාවලියට ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක‍්‍රීඩකයෙකු සහභාගී නොවන බවයි.

    :angry::angry::angry:

    ---------------------------------------------------------------------------------------------

    Originally Posted by kmc madushan

    ashampoosnap2012061220h.png

    :cool::cool::cool::cool::D
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොන මගුලක් ද උන්ට හිතෙන වෙලාවට හා කියන්නයි අනිත් වෙලාවට බෑ කියන්නයි :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙයාලා තමා මේ අවුරුද්දේ SLPL එන Foreign stars ලා :Dඉන්දීය ක‍්‍රීඩකයන් නෑ :frown:

    Australia: Brad Hodge, Cameron White, Dan Christian, David Warner, Shane Warne, Adam Gilchrist and Shaun Tate.

    Bangladesh: Mohammed Ashraful, Thamim Iqbal and Shaqib Al Hasan

    Netherlands: Ryan Ten Doeschate

    Pakistan: Shahid Afridi, Abdul Razack, Misbah-Ul-Haq, Mohammed Asif and Umer Gul.

    South Africa: Albi Morkel, Herschelle Gibbs and David Jacobs.

    West Indies: Chris Gayle, Dwayne Bravo, Keiron Pollard and Shivnarine Chanderpaul

    New Zealand: Daniel Vettori and Ross Taylor.
     
    • Like
    Reactions: dxx

    :cool::cool:

    indian ballonge thiyena lokukamane ban.matanam okunwa penna baha.:growl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙයාලා තමා මේ අවුරුද්දේ SLPL එන Foreign stars ලා :Dඉන්දීය ක‍්‍රීඩකයන් නෑ :frown:

    Australia: Brad Hodge, Cameron White, Dan Christian, David Warner, Shane Warne, Adam Gilchrist and Shaun Tate.

    Bangladesh: Mohammed Ashraful, Thamim Iqbal and Shaqib Al Hasan

    Netherlands: Ryan Ten Doeschate

    Pakistan: Shahid Afridi, Abdul Razack, Misbah-Ul-Haq, Mohammed Asif and Umer Gul.

    South Africa: Albi Morkel, Herschelle Gibbs and David Jacobs.

    West Indies: Chris Gayle, Dwayne Bravo, Keiron Pollard and Shivnarine Chanderpaul

    New Zealand: Daniel Vettori and Ross Taylor.
    අඩෝ ෆට්ටනේ මම හිතුවේ නෑ මෙච්චර කස්ටියක් ඒවි කියලා :shocked::cool::cool:
     
    Similar threads