Deliver karannath kalin delivered kiyala watenawa nam athi honde mokakda gon buruwo![]()

tracking තියෙන පොස්ට් ගෙදරට ආවට පස්සේ Delivered කියල වැටෙනවා දැන්. එන්න කලින් නම් වැටෙන්නේ නෑ. එහෙනම් ලෙඩක් යකෝ. ලංකාවේ තැපෑලෙන් delivered කියලා දාලා බඩු ඉස්සුවොත් refund ගන්න වෙන්නේ නෑ..![]()

හැම රෙජිස්ටර් ලියුමක්, පාර්සලයකටම සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකේදි ඩොමැස්ටික් නම්බර් එකක් අසයින් කරනවා. (ගොඩ වෙලාවට බලහන් රෙගිස්ටර් ලියුම්වල කොල කැල්ලක් අලවලා ගලවපු පාර හිටලා තියනවා ) අන්න ඒ කොල පියුම් මාමා එකතු කරගෙන යනවා උබලා අත්සන් කරලා බඩු බාරගත්තට පස්සේ. ඒ කොල කැලිවල තියනවා රෙගිස්ටර් ට්‍රැකින් නම්බර් එක, ඒක එදා ලොකල් මේල් එක්ස්චේන්ජ් එකේ කොම්පියුටර් ඔපරේටර් මැනුවලි IPS එකට අප්ලොඩ් කරනවා. සමහර තැන්වල බාර් කොඩ් රීඩර් වලින් කරනවා, සමහර තැන්වල අතින් එන්ටර් කරනවා. මේ විදියට ආපසු ලැබුනු කොල අනුව තමයි ඩිලිවරි කලාදැ නැද්ද කියලා ipuඑකේ වැටෙන්නේ. මේ ක්‍රමේ ඉස්සර ඉදන් තිබුනා නුවර. දැන් ලන්කාවේ ගොඩ තැනක ඇති.එ්කනේ බන්
උන් මොන පදනමක් මතද delivered කියලා දාන්නේ
හැම රෙජිස්ටර් ලියුමක්, පාර්සලයකටම සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකේදි ඩොමැස්ටික් නම්බර් එකක් අසයින් කරනවා. (ගොඩ වෙලාවට බලහන් රෙගිස්ටර් ලියුම්වල කොල කැල්ලක් අලවලා ගලවපු පාර හිටලා තියනවා ) අන්න ඒ කොල පියුම් මාමා එකතු කරගෙන යනවා උබලා අත්සන් කරලා බඩු බාරගත්තට පස්සේ. ඒ කොල කැලිවල තියනවා රෙගිස්ටර් ට්‍රැකින් නම්බර් එක, ඒක එදා ලොකල් මේල් එක්ස්චේන්ජ් එකේ කොම්පියුටර් ඔපරේටර් මැනුවලි IPS එකට අප්ලොඩ් කරනවා. සමහර තැන්වල බාර් කොඩ් රීඩර් වලින් කරනවා, සමහර තැන්වල අතින් එන්ටර් කරනවා. මේ විදියට ආපසු ලැබුනු කොල අනුව තමයි ඩිලිවරි කලාදැ නැද්ද කියලා ipuඑකේ වැටෙන්නේ. මේ ක්‍රමේ ඉස්සර ඉදන් තිබුනා නුවර. දැන් ලන්කාවේ ගොඩ තැනක ඇති.

Oya SL POST ekene weda?
meka aththa wenna puluwan, issera local PO eke mehema kare nehe, dan Local PO uth dan barcode eka scan karanawada manda, dan ena intl ewa delivered kiala apu dawasema update wenawa.
නැ යකු.. මම අනාදිමත් කාලේක ඉදන් පාර්සල් යවනවා ගෙන්න ගන්නවා. අත්දැකීමෙන් දන්නේ.තෑන්ක්ස් බන්
Rep++++++++++
උබ slpost එකේද වැඩ![]()
නැ යකු.. මම අනාදිමත් කාලේක ඉදන් පාර්සල් යවනවා ගෙන්න ගන්නවා. අත්දැකීමෙන් දන්නේ.