slpostgovlk.men ස්කෑම් එකක් නේද ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කියලා සයිට් එක ලෝඩ් වෙන්නෙ. SMS එකකින් ශෝට් URL එකක් ආවා ඩිලිවරි ඇඩ්‍රස් එක වැර්දී කියලා. ඒක ආයෙම එන්ට කරන්න අපි ඩිලිවරි එක කරන්නම් කියලා.

    Screen 1
    https://ibb.co/ygZGfRV

    Screen 2
    https://ibb.co/CnJCppz

    Sms msg
    https://ibb.co/Bzk92sc
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    Matath sms eka awa. Scam wage teruna hinda ignore kra
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අහු වෙන්න නම් එපා සත්තලන්... SMS එන නම්බර් එකෙන් අපිට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරි වෙයිද ? ඔන්ලයින්ම විස්තර ටික එක්ක රිපෝට් කරන්න් තැනක් තියෙනවද ?
     
    Lagadi mona hri item ekak order karada?
    Mn nm order kra. Eeka enne sl post eke cash on deliver walin. Oya kohen hri number 1 ganna ethi kiyalai mta hitenne
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Matath sms eka awa. Scam wage teruna hinda ignore kra
    මට සැකයි මම බඩු වගයක් ඔන්ලයින් ඕඩර් කරලා පොඩි වෙලාවකින් මේක උනේ.. ඒ සයිට් එක ලෝකල් එකක්, උන්ව දැනුම්වත් කරන්න වෙයිද ?
     
    • Wow
    Reactions: pathaleiretta

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මට සැකයි මම බඩු වගයක් ඔන්ලයින් ඕඩර් කරලා පොඩි වෙලාවකින් මේක උනේ.. ඒ සයිට් එක ලෝකල් එකක්, උන්ව දැනුම්වත් කරන්න වෙයිද ?
    Monada order kre?
    Ube seller mada danne ne scam1 kranne 🤣
     
    • Haha
    Reactions: incest_cult

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,160
    113
    මට සැකයි මම බඩු වගයක් ඔන්ලයින් ඕඩර් කරලා පොඩි වෙලාවකින් මේක උනේ.. ඒ සයිට් එක ලෝකල් එකක්, උන්ව දැනුම්වත් කරන්න වෙයිද ?
    අපේ යක්ක පුත්තු සතපහකට ශුවර් කරන්න බෑ බන්. සමහර විට ඩිවලොපින් ටීම් එකෙ එකෙක්ම ගහනව ඇති ගේම. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: incest_cult