SLPP එකට සෙනග නැහැ කිව්වා නේද

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    රනිල්ට වහල්ලු නෑ කියලත් කිව්වා. පව් බන් උබල. කොහොමද සෙනග. එන්නකියාපිය සුදා කියන වේසිගෙ පුතාට.

    සුදා ස්වාධීන වෙලා කියන්නෙ

     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ගොඩක් ඇය හිතන්නෙ මෛත්‍රිගෙ කතා, හාමුදුරුවරු හිරේ (ඉස්පිරිතාලේ ) යවන සීන්, නාමල් බැසිල් පොහොට්ටුවෙ ගැටුම්, රනිල් එක්ක වලි කියන්නෙ Fake shows කියල..
    Scripted රනිල් පොහොට්ටු වලි සීන් පෙන්නල බහුතර පොහොට්ටුවෙ parliament මන්ත්‍රි යෝජනාවක්ගේයි government විසුරුවල මහමැතිවරනෙ ගන්න..රනිල් බොරුවට අකමැත්තෙන් කරන්න දෙයක් නෑ කියල විසුරුවයි..සියල්ලෝ සතුටින් විසිර ගිහින් බොරුවට වෙන් වෙන්ව චන්දෙ ඉල්ලල ඉම්පස්සෙ මහමැතිවරනෙ ඉවර වෙලා ආයි සෙට් වෙලා ආන්ඩුවක් හදයි.
    මේ පෙන්නන වලි ඇතුලු ඔක්කොම ස්ක්‍රිප්ටඩ් ඩ්‍රාමා වෙයි..

    අපි නිකමට කියමු එන්පීපී කියන්නෙ කියනදේ අකුරට කරන පාලනයක් කියල.දැන් ලන්කාවෙ හරියට වැඩක් කරන්නැති,හොරාකන, කම්මැලි,ෆැශන් වලටයි FB, Tik-tok, Youtube වලටයි සුද්දන්ටත් වඩා extremely addicted උන මේ ගොන් ජහමන ප්‍රජාවට ගැලපෙන්නෙ නෑනෙ අරුන්ගෙ ක්‍රමේ.
    මේ වගෙ තක්කඩි සමාජෙකට සෙට් වෙන්නෙ මේ තිබ්බ වගෙ පිස්සු කෙලින කොමිස්ගහන හොරා කන පාලනයක්නෙ.
    නිකමට බලපල්ල අද ලන්කාවෙ ඉස්කෝල යනෞන් හැසිරෙන හැටි,ගෑනු FB, Tik-tok social media හැසිරෙන කතා කරන හැටි අද කාලෙ ගෑනුන්ගෙ පිමිපනින වලට ගැලපෙන්නෙ කොයිවගෙ ආන්ඩුවක්ද කියල..
    ඊයෙ පෙරේද ඉදන් පේනවද කොල්ලො කෙල්ලො ගෑනු හැසිරෙන , ප්‍රතිචාර දක්වන මහ අශීලාචාර වේගවත් වෙනසක් නිකන් නෝ කන්ට්‍රොල් ,soo sad, sx ඕනනම් බය නැතුව කියන්නය කියන, හෙටක් ඕන්නෑ පවුලක් මිනිහෙක් ලමේක් කෙයා කරන්න ඕන්නෑ වගෙ ලොකු ට්‍රෙන්ඩ් එකක් නගිනව...උන්ටන්ගැලපෙන්නෙ කොයිවගෙ ආන්ඩුවක්ද...අතිශය නූතන පස්චාදිවාදි ඇග උනත් විකුනන්කන්න දෙපාරක් නොහිතින ක්‍රමයක් නේද
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    අමෝ අමෝ පොචුචන පෙලමුම තමා හොඳටම කලේ :love:
    ජනපති චන්දෙට කලින් වහල්ලුටික ඔක්කොම whole sale රනිල්ට ලොකු ගානකට විකුනයිලු..ඉම්පස්සෙ වහල්ලුන්ට රනිල්ට ජයවේවා කිය කිය රනිල්ගෙ පස්සෙන් දුවන්නලු තියෙන්නෙ😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය බැසිල් තමා ආණ්ඩු දෙකක් කෑවේ
    මහින්ද රාජපක්ෂ කෑවේත් බැසිල් තමා
    ඔය කොයි කෑරියත් රට කෑවා බන්. මුන් ඔක්කොම හිරේ ඉන්න ඕනේ එවුන්
     
    • Like
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    ඔය බැසිල් තමා ආණ්ඩු දෙකක් කෑවේ
    මහින්ද රාජපක්ෂ කෑවේත් බැසිල් තමා
    Dan Umba kiyanne Mahindaya baba kiyalada? Paula set wela ban gema gahanne. Eka eka kaleta good cop bad cop charithey maru karagannawa.
    Mahinda malaata passenam Namalta oya tiyena attraction eka hambenne ne. Parana un tika set wela pukey arala okawa ayin karai kiyala tama mata hitenne. Mokada nayaka heenaya tiyena godak un innawa tawa hangila.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    Dan Umba kiyanne Mahindaya baba kiyalada? Paula set wela ban gema gahanne. Eka eka kaleta good cop bad cop charithey maru karagannawa.
    Mahinda malaata passenam Namalta oya tiyena attraction eka hambenne ne. Parana un tika set wela pukey arala okawa ayin karai kiyala tama mata hitenne. Mokada nayaka heenaya tiyena godak un innawa tawa hangila.
    මහින්ද හොදයි කියන්නේ නැහැ බං .ලංකාවේ එහෙම 100% හොඳ නායකයෝ හොයන්න බැහැ . හැමෝම හොරා කාලා තියනවා පිස්සු කෙලලා තියෙනවා ජෙප්පෝ ආවත් හොරා කන එක කනවා ම තමා

    අවුරුදු 30 ක් ඇදුන යුද්ධෙ මහින්ද අවුරුදු දෙකෙන් ඉවර කරා ඇමරිකාව LTTE එකට ගහලා විනාශ කරන්න බැහැ කියද්දී එහෙම බලද්දී රටේ අනිත් නායකයන් ට වඩා රටට දෙයක් කරලා දීලා තියෙනවා පොර

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    මහින්ද හොදයි කියන්නේ නැහැ බං .ලංකාවේ එහෙම 100% හොඳ නායකයෝ හොයන්න බැහැ . හැමෝම හොරා කාලා තියනවා පිස්සු කෙලලා තියෙනවා ජෙප්පෝ ආවත් හොරා කන එක කනවා ම තමා

    අවුරුදු 30 ක් ඇදුන යුද්ධෙ මහින්ද අවුරුදු දෙකෙන් ඉවර කරා ඇමරිකාව LTTE එකට ගහලා විනාශ කරන්න බැහැ කියද්දී එහෙම බලද්දී රටේ අනිත් නායකයන් ට වඩා රටට දෙයක් කරලා දීලා තියෙනවා පොර
    Hari ban, habei eka kiyala itapase anith pathttha harola ratatama pukey arapu eka hari kiyanne ba. Habei okawa elawala aapu anith unuth kaley pukey arina eka tama. Ekane aai Gota genawe. maruwen maruwata araganna eka tama lankawe un karanne. E asse lapayata kiyala aragannath aasawak awilla apey unta :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: gamerlk

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    මහින්ද හොදයි කියන්නේ නැහැ බං .ලංකාවේ එහෙම 100% හොඳ නායකයෝ හොයන්න බැහැ . හැමෝම හොරා කාලා තියනවා පිස්සු කෙලලා තියෙනවා ජෙප්පෝ ආවත් හොරා කන එක කනවා ම තමා

    අවුරුදු 30 ක් ඇදුන යුද්ධෙ මහින්ද අවුරුදු දෙකෙන් ඉවර කරා ඇමරිකාව LTTE එකට ගහලා විනාශ කරන්න බැහැ කියද්දී එහෙම බලද්දී රටේ අනිත් නායකයන් ට වඩා රටට දෙයක් කරලා දීලා තියෙනවා පොර
    පරන ගැමි කතාවක්;
    එක දවසක් ගඟක ගසාගෙන යන තරුනියක් දැක්ක මිනිහෙක් ඒ කෙල්ලව බේර ගත්තා දිවි පරදුවට තියලා. බේරගෙන ගම මැදින් යද්දි ගම්මු හුරේ දැම්මා වීරයා කියලා. මේ මිනිහා කෙල්ලව කෙලින්ම අරන් ගියේ මිනිහගෙ ගෙදරට. මිනිහ කෙල්ලට කරන්න පුලුවන් දෙන්න පුලුවන් හැම වදයක්ම දුන්නා. ගම්මු හිතුවා මිනිහ බේර ගත්ත කෙල්ලනෙ දැන් කෙල්ලගෙ අයිතිය තියෙන්නෙ මිනිහට කියලා. කාලයක් යනකොට මිනිහ කෙල්ලට පවුලේ අයටත් දුන්න, මිනිහගේ ලගම හිතවතුන්ටත් දුන්නා. මෙහෙම කල් යනකොට මේ කෙල්ල විනාස වෙලා මරනාසන්න උනා. මේ මිනිහ කලේ කෙල්ලව පාරෙ දාල ගිය එකයි. ඔහොම ඉද්දි ජීවිතේට කෙල්ලෙක් අල්ලලවත් නැති මිනිහෙක් කෙල්ලව දැක්කා. මේ අලුත් මිනිහ හිතුවා කෙල්ලව පොඩ්ඩක් සනීප කරල ගත්තොත් වැඩක් කරගන්න පුලුවන් කියලා. දැන් කෙල්ලව අරන් ගිහින් බෙහෙත් කරල පන ටිකක් ගහල එනකොට මිනිහ වෙඩේට සෙට් වෙන්න හැදුවා. මේක දැක්ක කලින් මිනිහයි උගෙ ගෝලබාලයොයි. උන් දැක්කා කෙල්ල දැන් ටිකක් ආයේ පන ගහල ඉන්නවා. දැන් උන් ටික මාන බලනවා ආයෙ කෙල්ලව උන්ගෙ ගෙදරට ගේන්න. ගම්මු හිතනවා දැන් කෙල්ල කොයි ගෙදරට ගියත් කෙල්ල විනාසයි කියලා. කෙල්ල හිතනවා ගඟේ ගහගෙන ගියානම් ඉවරයිනෙ කියලා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ළමා මන්දපෝෂණය වැඩිම හම්බන්තොට කියනවා ඇහුණා. Source තියෙන කෙනෙක් දාන්න බලන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය බැසිල් තමා ආණ්ඩු දෙකක් කෑවේ
    මහින්ද රාජපක්ෂ කෑවේත් බැසිල් තමා

    @nicjosh83 AKA @John Dutton menna ubage recruit company eke lokkata baninawa

    ඡන්ද පදනමක් නැති රනිල් පොහොට්ටුවෙන් දානවා කියන්නේ JVP එකට වාසියි

    ehenam ai prasanna, basil thawa pohottuwe godak kattiya kiyanne ranil witharai sudusuma kena kiyala,
    ehema baluwahama pohottuwe ewun inne chanda padanamak nathi raniltath wada paha mattameda??
    ------ Post added on Mar 30, 2024 at 10:22 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    46impj.jpg
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සෙනග නැහැ කියලා ඇඩුව ජෙප්පෝ හාන්සියි🤩🤩


    ඔව් බන් අපිට වැරදුනා. අම්නේ චන්දේ තියම්න එම්පා
     
    • Haha
    Reactions: Wickybro