ඔය බැසිල් තමා ආණ්ඩු දෙකක් කෑවේපට්ට සෙනගක් නෙ.
ආන් නාමල් ජාතික සංවිදායක කියලත් කියනව ඇහුන ප්රෞති වල. බැසිල් ලෙප්ට් වගෙ.
mokaa jathika sanwidaayaka wunat ranilawa back karee nattan mun left. gon namalaya hitan innawada danne naa uta janadipathiwaraneta illan puluwan kiyalaපට්ට සෙනගක් නෙ.
ආන් නාමල් ජාතික සංවිදායක කියලත් කියනව ඇහුන ප්රෞති වල. බැසිල් ලෙප්ට් වගෙ.
ඔය බැසිල් තමා ආණ්ඩු දෙකක් කෑවේ
මහින්ද රාජපක්ෂ කෑවේත් බැසිල් තමා
සෙනග නැහැ කියලා ඇඩුව ජෙප්පෝ හාන්සියි
එහෙම වත් කිය මු ඉතින්ගම්පහ AL පන්ති වල ඉන්නව බන් ඔයිට වඩා සෙනග![]()
සමගි ජන බලවේගය එන්නේ නැහැ බං රනිල් එක්ක ඡන්දෙ ඉල්ලන්න ඔය ජෙප්පෝ SJB එකේ ඡන්ද කඩන්න කියන කතාවත්me karanna yanne. chanden kohoma hari ringala. thawa kalekin janadipathi wenna ona plan eka. putano wipassa nayaka une anna e wage. me sere ranil ekka set wela SJ illanne. ethakota mun berena system eka me
https://elakiri.com/threads/තංගල්ලේ-පර්සි-vs-පානදුර-එමිල්-⚔️.2149661/එහෙම වත් කිය මු ඉතින්![]()
itin mama jeppek newe ne ...එහෙම වත් කිය මු ඉතින්
සමගි ජන බලවේගය එන්නේ නැහැ බං රනිල් එක්ක ඡන්දෙ ඉල්ලන්න ඔය ජෙප්පෝ SJB එකේ ඡන්ද කඩන්න කියන කතාවත්
------ Post added on Mar 30, 2024 at 7:47 PM
ඔයා SJB රනිල් එක්ක එකතු වෙනවා කියලා කියන්නේ ජෙප්පෝ නේ SJB රනිල් එක්ක එකතු වෙනවා කියන්නේ SJB එක එතනින් ම ඉවරයිitin mama jeppek newe ne ...
ඡන්ද පදනමක් නැති රනිල් පොහොට්ටුවෙන් දානවා කියන්නේ JVP එකට වාසියිසටන අරබමු කිව්වට කව්ද එතකොට ඓතිහාසික කිබුල්වත් නුවරින් පැවතෙන්නට අයිතිය කිව්ව ප්‍රෞඩ ගිරුවාපත්තුවෙන්දාන Pohottu ජනපති අපේක්ශකය??
අර ගෝට ගියවෙලාවෙ කරකියාගන්න බැරිඋන නිසා ඒවෙලාවෙ රනිල්ගෙ ඇගේ ගැහුව්ව කියමුකො..දැන් New presidency term එකේ ඒ කතන්දර කියන්න බෑනෙ.
අච්චර ප්‍රෞඩ ඓතිහාසික රජපරපුරකය කිව්ව පොහොට්ටුවෙ අපේක්ශකය යූ එන් පී රනිල් කියල රෙදි ඇදන් කියන්න බෑනෙ..
2005 සිට 2019 තෙක් ප්‍රදාන මැතිවරන ප්‍රතිවාදිය ළෙස වේදිකාවෙ පට්ට ගහපු යු එන් පී රනිල්ට පොහොට්ටුවෙ වේදිකාවෙ හිට්න් චන්දෙ දෙන්නය කියල මිනිස්සුන්ට කියන්නෙ කටින් ද නැත්නම් අහවල් එකෙන්ද..
පොහොට්ටුවෙම එකෙක් දාන්න ශක්තියක් නෑ කියන්නෙ පොහොට්ටුවෙ Almost wholly Dead කියන එක විතරයි
![]()