SLR camera එකක්

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං ඔච්චර DSLR cam එකකට වියදං කරන්න එපා . DSLR වල වැඩ කිඩ ඔක්කොම තියෙන්නේ lens එකේ. ඒක නිසා ලාබ body එකක් අරන් හොඳ ලේන්ස් එකක් දාගනින්. ඔය DSLR වල මෙගා පික්සල්ස් 12 ට වැඩි නම් ඔක්කොම ඒක වගේ කොලිට්යි. නිකෝන් ඩි7000 කියන්නේ හොඳ කැමරාවක් ඒක තමයි ඩි90 එකේ අලුත් ඒක හැබැයි මචං ඒක photography enthusiasts ල ගන්න එකක්. ඔටෝ කාර් එලවන්න ලේසි වුනාට වාහන enthusiasts ල ගන්නේ තාමත් manual ඒවා නේ අන්න ඒ වගේ තමා ඒවා. ඒක නිසා මද්යම ප්‍රමාණය එකක් ගනින්. පස්සේ හොඳ lens එකක් ගනින් එතකොට එකේ වෙනසක් දැනේනම් නැහැ. දැනට නොමිලේ ලැබෙන kit lens ඒක හොඳටම ඇති. අනිත් එක මචං ඔය මගුල් focus කර කර ඉන්න ගියාම මුල කාලේ උඹට එපා වෙයි. ඔවා ඉගෙන ගන්න ආසනම් ගනින් එහෙම නැතිනම් හොඳ point and shoot cam එකක් ගනින් දැන් ඒවා අඩුයි ඒ වගේම කරදරයක් නැතුව photo ගන්න පුළුවන්.
     
    Last edited: