SLS තියෙන Gas Regulators මොනවද බන්ස්?

wqe123

Well-known member
  • Aug 21, 2015
    7,220
    9,596
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙරුන් පාට 6 x 4 සයිස් වගේ පිටු 60ක පොතක් තියනවා.
    එක පාවිච්චි කරපන්. පුපුරන්නේ නැති ගෑස් පෙට්‍රල්, එළවලු, සිමෙන්ති, සීනි, සැමන් ඕන එකක් එකෙන් ගිහින් හොයාගන්න පුළුවන්...............
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    8,746
    13,628
    113
    Kandy
    Regulator eke awulak wenda be awurudu ganan use kala regulator eka lankawa pura kadenna widihak ne gas mixture eka unstable ati ekai blast wenne
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,006
    1,921
    113
    api use karanne Laugfs eka:dull:
    චිප් චිප්... මොකක්ද ඒ චොර බ්‍රෑන්ඩ් එක?
    ලීක් ගෑසස් විත් ලෙජන්ඩ්ස් අස්සට ඔය පුංචි බ්‍රෑන්ඩ්ස් ගැන අහන්ඩ එපා.
    ෂිප් ශිප්....:rolleyes::lol:
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    13,055
    6,024
    113
    Microsoft
    චිප් චිප්... මොකක්ද ඒ චොර බ්‍රෑන්ඩ් එක?
    ලීක් ගෑසස් විත් ලෙජන්ඩ්ස් අස්සට ඔය පුංචි බ්‍රෑන්ඩ්ස් ගැන අහන්ඩ එපා.
    ෂිප් ශිප්....:rolleyes::lol:
    regulator eka nam quality wage bro:dull:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,861
    11,105
    113
    දැන් පුරවන ගෑස් වල මික්ස්චර් එක වෙනස් නිසා සම්මත ගෑස් වලට හදපු වෑල්ව්, ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර් ගැලපෙන්නෑ.. සම්මත ගෑස් ඝනත්වය නෙවෙ දැන් ගෑස්වල ඇත්තෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    18,752
    1
    27,833
    113
    AKD LP gas එකේ තියනවා බලලා ගනින්.කලු ඩොට් එකක් තියනවා වම් පැත්තේ ඒක තියනවනම් ඔරිගිනල්..
    අඩේ උඹ සිරාවටම බයියෙක් නේද :lol:
     
    • Like
    Reactions: Bizzare_Art

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,861
    11,105
    113
    එතකොට දැන් නිකුත්කරපු සිලින්ඩර් immediately withdraw කරල හරි සන්යුතියෙ ගෑස් ආයෙ දෙන්නැද්ද????

    ලාබෙද
    මිනිස් ජීවිතද?
     
    • Sad
    Reactions: sakuntha1996