පොඩ්ඩක් පුරාවිජ්ජා එකෙන් අහපන් ඉපැරණි ගෑස් ලිපක් තියනවා කියක් දෙනවද කියල ??? හොද ගානක් ලැබුනොත් අලුතින් කුස්සියට ඕන සේරම බඩු ටික ගන්න පුළුවන් වේවි.SLS දෙන්නේ නෑ රේගියුලේටර් වලට.
මම මේ කල්පනා කලේ ගෑස් ලිපක් අලුතෙන් ගන්නවද කියල. ඇයි බන් හදිස්සියේ හරි පිපිරුවොත් අර පරීක්ෂණ කරන සෙට් එක ඇවිල ඇහුවම කුකර් එක කොච්චර පරණද කියල අවුරුදු 30ක් පරණයි කිව්වම අර කැමරා උස්සන් නිව්ස් වලින් එන උන්ටයි නිව්ස් බලන උන්ටයි මොනවා හිතෙයිද..
------ Post added on Dec 3, 2021 at 10:49 AM
මෙව්ව ජපන් බඩුපොඩ්ඩක් පුරාවිජ්ජා එකෙන් අහපන් ඉපැරණි ගෑස් ලිපක් තියනවා කියක් දෙනවද කියල ??? හොද ගානක් ලැබුනොත් අලුතින් කුස්සියට ඕන සේරම බඩු ටික ගන්න පුළුවන් වේවි.![]()
out of stock neda? mata nam hoyaganna beri una. badu neඑකක් හොයාගත්තද බන්? @topkollek . මමත් හොය හොය ඉද්දි මේක හම්බුනා. max inlet pressure 10 bar, outlet pressure එක 0-2 bar වෙනකල් වෙනස් කරන්න පුලුවන්. සාමාන්‍ය රෙගියුලේටර් වගේ ඇරපු ගමන් මුලු pressure එකම බටේටයි, ලිපටයි එන්නෙ නෑ. මේක ට්‍රයි කරල බලමුද
https://www.daraz.lk/products/eurogas-high-pressure-gas-regulator-set-i120757103-s1035816791.html
https://www.daraz.lk/products/symbus-high-pressure-gas-regulator-i121941815-s1038531212.htmlout of stock neda? mata nam hoyaganna beri una. badu ne