SLS helmat

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔය දැන් අපි දාන ඒවටත් SLS තියෙනවා ඇති
    මතකද ඒ කාලේ එලවලු බාස්කට් වල දාන් යන්න කියල මැරෙන්න හැදුවා. මේකත් ඒ වගේ ගැටයක් තමයි :lol:
    Full face helmet තහනම් ද මේ SLS රෙද්ද නිසා ? :oo:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83

    ehema ekkata wage ennna hadanne
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    අනේ මන්ද ලංකාවේ උන්ගේ මානසිකත්වය මොකක්ද කියල. උන්ගේ ඔලු බේරන්න හෙල්මට් එකට SLS අනිවාර්ය කලාම එකටත් බනිනවා.එක අතකට ඔලු තියෙන උන් එපයි ආරක්ෂා කරන්න.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    අනේ මන්ද ලංකාවේ උන්ගේ මානසිකත්වය මොකක්ද කියල. උන්ගේ ඔලු බේරන්න හෙල්මට් එකට SLS අනිවාර්ය කලාම එකටත් බනිනවා.එක අතකට ඔලු තියෙන උන් එපයි ආරක්ෂා කරන්න.

    අනෙ යකො....මම කියන්නේ ඔකේන් ෆුල් ෆෙස් තහනම් කරන එක හරිද??? තේරුම් ගනින් මානසිකයො
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අනේ මන්ද ලංකාවේ උන්ගේ මානසිකත්වය මොකක්ද කියල. උන්ගේ ඔලු බේරන්න හෙල්මට් එකට SLS අනිවාර්ය කලාම එකටත් බනිනවා.එක අතකට ඔලු තියෙන උන් එපයි ආරක්ෂා කරන්න.
    :yes::yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    අනෙ යකො....මම කියන්නේ ඔකේන් ෆුල් ෆෙස් තහනම් කරන එක හරිද??? තේරුම් ගනින් මානසිකයො

    හා මනසිකයෝ.ෆුල් ෆේස් කතාවක් මේකට අදාල නැ මේ .කියන්නේ මින් ඉදිරියට SLS ප්‍රමිති හෙල්මට් අනිවාර්යයි කියල.

    ෆුල් ෆේස් කතාව වෙනයි.එකේ කියන්නේ ලංකාවේ නීතිය අනුව මොන හෙල්මට් එක දැම්මත් මීටෙර් 25 දුරකදී අඳුරගන්න පුළුවන් වෙන්න ඕන කියල. ඒක 1981 ඉඳල තිබුන නීතියක් උනත් මේ දක්වා හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කතාවක් අයෙමත් ඇදිල ආවේ ඊයේ පෙරේද අම්බලන්ගොඩ මංකොල්ල සීන් ඒක හින්ද.
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    හා මනසිකයෝ.ෆුල් ෆේස් කතාවක් මේකට අදාල නැ මේ .කියන්නේ මින් ඉදිරියට SLS ප්‍රමිති හෙල්මට් අනිවාර්යයි කියල.

    ෆුල් ෆේස් කතාව වෙනයි.එකේ කියන්නේ ලංකාවේ නීතිය අනුව මොන හෙල්මට් එක දැම්මත් මීටෙර් 25 දුරකදී අඳුරගන්න පුළුවන් වෙන්න ඕන කියල. ඒක 1981 ඉඳල තිබුන නීතියක් උනත් මේ දක්වා හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කතාවක් අයෙමත් ඇදිල ආවේ ඊයේ පෙරේද අම්බලන්ගොඩ මංකොල්ල සීන් ඒක හින්ද.

    අනේ මන්දයො....උබලා වගේ උන් ලොකු පුටුවල ඉද ගත්තම ඔහොම වෙන්වා....කරන්න දේයක් නෑ....... හරිනම් ෆුල් ෆෙස් අනිවර්‍ය කරන්න ඔනේ නැතුව ගහලා SLS ගෙන එ බාග හෙල්මට් නවත්තලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    හා මනසිකයෝ.ෆුල් ෆේස් කතාවක් මේකට අදාල නැ මේ .කියන්නේ මින් ඉදිරියට SLS ප්‍රමිති හෙල්මට් අනිවාර්යයි කියල.

    ෆුල් ෆේස් කතාව වෙනයි.එකේ කියන්නේ ලංකාවේ නීතිය අනුව මොන හෙල්මට් එක දැම්මත් මීටෙර් 25 දුරකදී අඳුරගන්න පුළුවන් වෙන්න ඕන කියල. ඒක 1981 ඉඳල තිබුන නීතියක් උනත් මේ දක්වා හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කතාවක් අයෙමත් ඇදිල ආවේ ඊයේ පෙරේද අම්බලන්ගොඩ මංකොල්ල සීන් ඒක හින්ද.

    ඉබ්බ දියේ දැම්මට ඇන්නෑවෙ කිව්වලු. :P:angry:
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Kadakarayo eka eka jarawal genalla wikuannawa fiber kali. okkoma wage thambi thama.
    Hoda wade dan sls nathi ewa wikunanda ba. apita hoda helmet ekak ganda puluwan wei bayak nathuwa (hariyata wade wenawa nam)
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    dan oya sls labba damma kiyala hama bike ekak ma allala helmet check karanawada oya police un. boru wada bun
    lankaawa kiyanne boru wada walata time pass karanana kaalkanni ratak