SLS helmet මල කෙලියයි ඔයි

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

    :P:P:P:P:P:P:P:P :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ලංකාවේ upco හෙල්මෙට් එකට SLS තිබුන.නමුත් පිටරට බාල ගණන් අඩු හෙල්මට් හෙල්මට් එක්ක තරඟ කරන්න බැහැ කියල උනුත් බාල හෙල්මට් හදන්න පටන් අරන් sls අයින් කරලා.ගිය අවුරුද්දේ ඔය කතාව ඇදෙද්දී පත්තරේ තිබුනේ.
     
    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    ලංකාවේ upco හෙල්මෙට් එකට SLS තිබුන.නමුත් පිටරට බාල ගණන් අඩු හෙල්මට් හෙල්මට් එක්ක තරඟ කරන්න බැහැ කියල උනුත් බාල හෙල්මට් හදන්න පටන් අරන් sls අයින් කරලා.ගිය අවුරුද්දේ ඔය කතාව ඇදෙද්දී පත්තරේ තිබුනේ.

    eka tamai enan dan ewai sticker eka naththe
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mewain ekka ganna. niyama SLS badu :yes:

    20131017-SHOEI-VS-ARAI-Comparison.jpg
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry: එයි බන් එහෙම කියන්න එපා මාත් මාස 2 කට විතර කලින් ෆුල් ෆේස් එකක් ගත්තා 7 ගෙවලා උබ දැන් කියන්නේ එකේ පස් පුරවලා කොස් පැලයක් හිටවන්න කියලාද නෙදකින් මුන් වාගේ නම් කියලා වැඩක් නැ

    ලුණු කපනකොට පාවිච්චි කරපන්
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

    :rofl::rofl::rofl:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    mehe helmet hadana aya SLS walata apply karala ne bun :rofl::rofl: ithin kohen hoyannada ? maru neethi. ISO nam athi oya branded helmet walata aniwa. habai ewa hena gananne

    laksha 4, 5 deela indian jarawal ganan puluwan ubalata, 10000 15000 wiyadam karala quality helmat ekak ganna ba. anika oya moka gattath wadak na pare yanna one widiha danne nathnam.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක ආව නම් හොදයිනේ බන්.
    උබලා සමාජවාද කරාට වැඩක් නෑ නේ කොල්ලන්ට කොලිටි බඩු යුස් කරන්න එපා කියනවානම්.
    ගාණ වැඩි උනත් කමක් නෑ ගමනක් ගිහින් එනකම් ඔලුව පරිස්සම් කරන් එන්න පුලුවන්නම්.
    කොලිටියක් නැති ජරාවල් පාවිච්චි කරනවට වඩා කොලිටි දේවල් ගාණ වැඩියෙන් දීලා ගත්තත් මොකද වෙන්නේ?
    එක ඔලුවනේ තියෙන්නේ.
    ඒ ඔලුව පරිස්සම් කරගන්න කීයක් හරි වැඩිපුර ගියාම මොකො වෙන්නේ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

    :rofl:
     
    ඕක ආව නම් හොදයිනේ බන්.
    උබලා සමාජවාද කරාට වැඩක් නෑ නේ කොල්ලන්ට කොලිටි බඩු යුස් කරන්න එපා කියනවානම්.
    ගාණ වැඩි උනත් කමක් නෑ ගමනක් ගිහින් එනකම් ඔලුව පරිස්සම් කරන් එන්න පුලුවන්නම්.
    කොලිටියක් නැති ජරාවල් පාවිච්චි කරනවට වඩා කොලිටි දේවල් ගාණ වැඩියෙන් දීලා ගත්තත් මොකද වෙන්නේ?
    එක ඔලුවනේ තියෙන්නේ.
    ඒ ඔලුව පරිස්සම් කරගන්න කීයක් හරි වැඩිපුර ගියාම මොකො වෙන්නේ?

    :P කොලිටි මොකක්ද අර පොලිස් කාක්කෝ දාන් ඉන්න උපෙකෝ මගුල දාන්නද බන් එතකොට අපිට වෙන්නේ

    ඊයා බන් මහා ජරාවක් එක නම් අනික ඉක්මනට සිරෙනවා වයිසරේ එහෙමත් ගු 70 යි බන්

    මට නම් හිතෙන්නේ මුන් මේ ගානක් කඩා ගන්න ගහන අපත plan එකක් වාගේ බන්
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    කවුරුහරි ඇමති කෙනෙක් හෙල්මට් ගෙන්වනව ඇති..

    Pg-8-Cartoon.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P කොලිටි මොකක්ද අර පොලිස් කාක්කෝ දාන් ඉන්න උපෙකෝ මගුල දාන්නද බන් එතකොට අපිට වෙන්නේ

    ඊයා බන් මහා ජරාවක් එක නම් අනික ඉක්මනට සිරෙනවා වයිසරේ එහෙමත් ගු 70 යි බන්

    මට නම් හිතෙන්නේ මුන් මේ ගානක් කඩා ගන්න ගහන අපත plan එකක් වාගේ බන්

    යු පි කෝ වල විතරද එස් එල් එස් එන්නේ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕක ආව නම් හොදයිනේ බන්.
    උබලා සමාජවාද කරාට වැඩක් නෑ නේ කොල්ලන්ට කොලිටි බඩු යුස් කරන්න එපා කියනවානම්.
    ගාණ වැඩි උනත් කමක් නෑ ගමනක් ගිහින් එනකම් ඔලුව පරිස්සම් කරන් එන්න පුලුවන්නම්.
    කොලිටියක් නැති ජරාවල් පාවිච්චි කරනවට වඩා කොලිටි දේවල් ගාණ වැඩියෙන් දීලා ගත්තත් මොකද වෙන්නේ?
    එක ඔලුවනේ තියෙන්නේ.
    ඒ ඔලුව පරිස්සම් කරගන්න කීයක් හරි වැඩිපුර ගියාම මොකො වෙන්නේ?

    දැන් මොකක්ද බන් ඔය කොලිටිය මේකද :P

    products-260x163.jpg

    මෙලෝ රහක් නැති එකම ජාරාවක් මිනිස්සු ගන්න ඕනේ එතකොට හරිද

    images

    me වාගේ හෙල්මට් තව දුරටත් දාන්න ඕනේ නැ නේද :P

    සමාජවාදය කියන්නේ සදාරණත්වය බන් ඕනෙම මනුස්සයෙක්ට සාදාරනව දරන්න පුළුවන් ගානට ඕනෙම දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ etc

    නැතුව මේ එක එක කාලකන්නිට බිස්නස් කරලා ලාබ ගන්න ඕනේ වනාපාරයකට සහය දෙන්න මට නම් ඕනේ නැ