SLT අනාතයෝ එන්න !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

SLT අනාතයිනේ :( උදව්වක් ඕනෙ..
පෞරාණික හෝම් යූසර් කෙනෙක් මි..
වෙබ් ෆැමිලි එකට මාරුවෙන්න කියල බැලුවෙ.
සාමාන්‍යයෙන් දවස් දෙහෙකට වගේ සැරයක් යූටියුබ් පැත්තෙ පැය දෙකක් තුනක් රවුම් ගහනවනං දවල්ට දෙන 25GB පනින්නැතුව මැනේජ් කරගන්න පුළුවන්ද ?
උඹලට කොහොමද ඩේට යන්නෙ ? ඕනෙ නං මෙහෙම කලෑකි. යූටියුබ් වල නොබලන හරියත් ලෝඩ් වෙනවට නෙට් ලිමිටර් දාල කනෙක්ශන් එකේ මැක්ස් ස්පීඩ් එක 70kBps (kbps නෙමේ) වලට විතර ලිමිට් කරල තිබ්බහැකි. එහෙම කලොත් 25න් මාසෙ ශේප් කරගන්න පුළුවන් වෙයිද ?
මාසෙ අන්තිමම වගේ නම් 25 පොඩ්ඩක් පැන්නත් අවුලක් නෑ. දවස් දෙක තුනක්නං ඩොන්ගලෙන් ඇද්දහැකි.
මේක කරගන්න පුළුවන් වෙයිද ?
මෙහෙම 25 මැනේජ් කරන අය ඉන්නවද ?
උපදෙස් බලාපොරොත්තු වෙමි :(

බම්ප් එකක්වත්.
 
  • Like
Reactions: sandunrulz.s

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

මදි බන්. මගේ නම් හැම මාසෙකම දවස් 20ත් - 25ත් අතර වෙනකොට 25Gb ඉවර + 10 GB night time data ටිකත් ඉවර වෙන්ව බන්.. extra GB එහෙමත් අරන් තියෙනව සැහෙන..
එත් දැන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් shape එකේ etisalat prepaid data plans එක්ක..
99 වලට 800MB දෙනව ( 30 days valid) තව ඕකත් එක්ක 99 දාල Night time 2GB add කර ගන්නවා ( 3 days valid )...
etisalat තියෙන හින්ද shape වෙන්ව.. නැත්තම් සදා අනාතයි මචං :no::dull::dull:
 
  • Like
Reactions: markhaloce

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Awulak wena ekak na machan uba films 4-5 kata wada down load karanne nathnam.
    35GB kiyanne 1GB per day use karanna puluwan ne. Think like that.
     
    • Like
    Reactions: markhaloce

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,538
    17,549
    113
    Auckland
    ඉවසපන් තව ටික දවසක් මේ යක්කු අලුත් පැකේජ් සීන් එකක් කියවනව නේද? අපේ පරන ඒවට කරල තියන අසාධාරනේ නැති වෙයිද බලමු
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මදි බන්. මගේ නම් හැම මාසෙකම දවස් 20ත් - 25ත් අතර වෙනකොට 25Gb ඉවර + 10 GB night time data ටිකත් ඉවර වෙන්ව බන්.. extra GB එහෙමත් අරන් තියෙනව සැහෙන..
    එත් දැන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් shape එකේ etisalat prepaid data plans එක්ක..
    99 වලට 800MB දෙනව ( 30 days valid) තව ඕකත් එක්ක 99 දාල Night time 2GB add කර ගන්නවා ( 3 days valid )...
    etisalat තියෙන හින්ද shape වෙන්ව.. නැත්තම් සදා අනාතයි මචං :no::dull::dull:

    මට නම් බොහෝවිට නයිට් ටයිම් එක පාවිච්චි කරන්න වෙන එකක් නෑ බං. btw උන් කියන ස්පීඩ් එකම හම්බවෙනවද බං ? 8mbps ම ? ඒ කියනෙ ආසන්න වශයෙන් 1MBps එනවද ? නැත්තං ඊට අඩුවෙන්ද එන්නෙ ? උඹ කොහොමද බාන්නෙ යූටියුබ් යන්නෙ එහෙම ? ඕනෙනං ජාව ස්ක්‍රිප්ට්ස් & ඉමේජස් බ්ලොක් කල්ල වෙබ් සර්ෆ් කලහැකි. එහෙම කරලවත් 25 අඩුම ගානෙ 29 28 වගේ වෙනකංවත් මැනේජ් කරගන්න අමාරු වෙයිද ? :/ ගත්තාම බැරි නං ආපහු හැරෙන්නවත් විදිහක් නැති නිසයි අහන්නෙ.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Ubalage gedarata ADSL witharada nathnam Dialog/Mobitel/Etisalat ehema 3G signals ahuwenwada ban? Dongle ekak thiyenwada? Ehema thiyenwa nam baya nathuwa maru weyan, slow wunama Dongle eken yana. Extra GB nam gana yana epa sahena padu wadak ban, anika un data bundle eka wadi nokara inneth ekai, unta amathara ganak ennwa ne extra GB gathama :P
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Awulak wena ekak na machan uba films 4-5 kata wada down load karanne nathnam.
    35GB kiyanne 1GB per day use karanna puluwan ne. Think like that.

    මාසෙට හතරක් පහක්. :) අපෝ ඇති බං. එච්චර පිල්ං නං බැලෙන්නෑ. යූටියුබ් තමා වැඩියෙන් යනවනං යැවෙන්නෙ. පිල්ං නං kbb 50 දාල හරි බෑවෑකි බං. උඹ වෙබ් පැමිලිද ? මාසෙට පිල්ං හතරක් පහක් බාල එක්ස්ට්‍රා ජීබී ඇඩ් කරගන්නැතුව අදිනවද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉවසපන් තව ටික දවසක් මේ යක්කු අලුත් පැකේජ් සීන් එකක් කියවනව නේද? අපේ පරන ඒවට කරල තියන අසාධාරනේ නැති වෙයිද බලමු

    ආයෙත් අලුත් පැකේජ් :O යකෝ වෙබ් පැමිලි අනං මනං සැට් එක දීල කී දවසද ගියෙ. මෙච්චර ඉක්කන්ට ආයෙත් ? අලුත් ඒව දුන්නත් ශුවර් නෑ බං :( එක්කො තියෙන එව්වටත් වඩා අඩුවෙන් ඩ්ඒට තියෙන ඒව ටිකක් දෙයි. නැත්තං තියෙන ඒවගෙ ඩේටම දීල වේගෙ වැඩි කරයි. ව්ඒගෙ වැඩිකලාම ඩේට වැඩියෙන් යනව. ඉතිං වැඩි දෙනෙක් එක්ස්ට්‍රා ජීබී ඉල්ලනව. ඒකෙන් වාසිය උන්ටමයි. මෑන් පවර් සේවකයන්ගෙන් වහල් ශ්‍රමය ගන්න ගමං ඩේටත් විකුණල තව බිලියන ගනං ලාබ ලබන්න හදන්නෙ. හොරු.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ubalage gedarata ADSL witharada nathnam Dialog/Mobitel/Etisalat ehema 3G signals ahuwenwada ban? Dongle ekak thiyenwada? Ehema thiyenwa nam baya nathuwa maru weyan, slow wunama Dongle eken yana. Extra GB nam gana yana epa sahena padu wadak ban, anika un data bundle eka wadi nokara inneth ekai, unta amathara ganak ennwa ne extra GB gathama :P

    එක්ස්ට්‍රා ජීබී නම් ගන්න බෑ බං. ඔව් ඩොන්ගලෙන් නම් 550MB මැක්ස් දවස් 7කටවත් මැනේජ් කලහැකි.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මලාට වෙනස් කරන්න එපා:angry: .... මටත් හෝම් එක තමයි තියෙන්නෙ. .... ස්පීඩ් මොනවා උනත් මේකේ වටිනාකම උඹට තේරෙයි අලුත් මගුලෙ ගිගා 35 පැන්නම ....:yes::cool:...
     
    • Like
    Reactions: markhaloce