SLT අනාතයිනේ
උදව්වක් ඕනෙ..පෞරාණික හෝම් යූසර් කෙනෙක් මි..
වෙබ් ෆැමිලි එකට මාරුවෙන්න කියල බැලුවෙ.
සාමාන්‍යයෙන් දවස් දෙහෙකට වගේ සැරයක් යූටියුබ් පැත්තෙ පැය දෙකක් තුනක් රවුම් ගහනවනං දවල්ට දෙන 25GB පනින්නැතුව මැනේජ් කරගන්න පුළුවන්ද ?
උඹලට කොහොමද ඩේට යන්නෙ ? ඕනෙ නං මෙහෙම කලෑකි. යූටියුබ් වල නොබලන හරියත් ලෝඩ් වෙනවට නෙට් ලිමිටර් දාල කනෙක්ශන් එකේ මැක්ස් ස්පීඩ් එක 70kBps (kbps නෙමේ) වලට විතර ලිමිට් කරල තිබ්බහැකි. එහෙම කලොත් 25න් මාසෙ ශේප් කරගන්න පුළුවන් වෙයිද ?
මාසෙ අන්තිමම වගේ නම් 25 පොඩ්ඩක් පැන්නත් අවුලක් නෑ. දවස් දෙක තුනක්නං ඩොන්ගලෙන් ඇද්දහැකි.
මේක කරගන්න පුළුවන් වෙයිද ?
මෙහෙම 25 මැනේජ් කරන අය ඉන්නවද ?
උපදෙස් බලාපොරොත්තු වෙමි

බම්ප් එකක්වත්.




අපෝ ඇති බං. එච්චර පිල්ං නං බැලෙන්නෑ. යූටියුබ් තමා වැඩියෙන් යනවනං යැවෙන්නෙ. පිල්ං නං kbb 50 දාල හරි බෑවෑකි බං. උඹ වෙබ් පැමිලිද ? මාසෙට පිල්ං හතරක් පහක් බාල එක්ස්ට්‍රා ජීබී ඇඩ් කරගන්නැතුව අදිනවද ?
.... මටත් හෝම් එක තමයි තියෙන්නෙ. .... ස්පීඩ් මොනවා උනත් මේකේ වටිනාකම උඹට තේරෙයි අලුත් මගුලෙ ගිගා 35 පැන්නම ....
...