මචං මට හිතෙන විදියට ඔතැන තියෙන්නෙ වෙන අවුලක්, මුං අළුතෙන් දීපු මීටර් එකේ අවුලක් තිබ්බා මට හිතෙන විදියට, දැන් ඒක හදනකල් මුං මීටර් එක අයින් කරල ඇත්තේ, ඔය සීන් එක දවසක් මට මීටර් වුණා බං, දවසක් මම මීටර් එකට ලොග් වෙලා හැමදාම යූස් කරපු ඩේටා ගාන එකතු කරල Total එකත් එක්ක කම්පෙයාර් කරල බැලුව, බැලුවම සම්පූර්ණයෙන්ම වෙනස් අගයන් දෙකක් එන්නේ, මම ඕක එදාම එළකිරි එකේ ත්රෙඩ් එකක් දාලා අහන්න හිතාගෙන හිටියෙ මෙහේ කට්ටියටත් එහෙමද කියලා, ඒත් මට එදා ඒ ත්රෙඩ් එක දාන්න අමතක වුණා බං, මුංට ඒ සීන් එක මීටර් වෙලා වෙන්න ඇති ඒ Function එක අයින් කරල දාන්න ඇති ඒ Error එක හදනකල්, බලමුකො මුං මොකද කරන්නේ කියලා,

Wenasak tibba thama. Mage 61gb use wela tibba. 60 pannama aye 1gb tiya 100mb wath baanna bane![]()
Eth mun eka fix karanna ain kalada nathnam hora wada mattu wena nisa ain kalada danna ......

thava 1yr vath yayi oka hadanna lol

Usage meter eke interface eka maru karala neda?
ඒ මචන්ලා මම SLT ගත්තේ ලගදි, මට ඔය ඩේටා යූස් වෙන ප්රමාණය පෙන්නන එක බලාගන්න හෑටි විස්තරේ කියහන්කෝ![]()