SLT අයෙත් කෙල්ල usage meter එකට.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    SLT අයෙත් කෙල්ල usage meter එකට.

    බලපන් හොර අතේ මාට්ටු වෙන නිසා daily usage එක පෙන්නන එක අයෙත් අයින් කරල. අනේ හුකේ... :angry::angry::angry: මුන්ට හොඳ කියන්න එපා එතකොට තවත් customer ට අරිනවා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට හිතෙන විදියට ඔතැන තියෙන්නෙ වෙන අවුලක්, මුං අළුතෙන් දීපු මීටර් එකේ අවුලක් තිබ්බා මට හිතෙන විදියට, දැන් ඒක හදනකල් මුං මීටර් එක අයින් කරල ඇත්තේ, ඔය සීන් එක දවසක් මට මීටර් වුණා බං, දවසක් මම මීටර් එකට ලොග් වෙලා හැමදාම යූස් කරපු ඩේටා ගාන එකතු කරල Total එකත් එක්ක කම්පෙයාර් කරල බැලුව, බැලුවම සම්පූර්ණයෙන්ම වෙනස් අගයන් දෙකක් එන්නේ, මම ඕක එදාම එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා අහන්න හිතාගෙන හිටියෙ මෙහේ කට්ටියටත් එහෙමද කියලා, ඒත් මට එදා ඒ ත්‍රෙඩ් එක දාන්න අමතක වුණා බං, මුංට ඒ සීන් එක මීටර් වෙලා වෙන්න ඇති ඒ Function එක අයින් කරල දාන්න ඇති ඒ Error එක හදනකල්, බලමුකො මුං මොකද කරන්නේ කියලා,
     
    ඕකුන්ට බ්‍රුරුල දුන්නම අරිනවා ඒක තමා මේ කරන්නෙ. පව් බබාලානේ :angry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මචං මට හිතෙන විදියට ඔතැන තියෙන්නෙ වෙන අවුලක්, මුං අළුතෙන් දීපු මීටර් එකේ අවුලක් තිබ්බා මට හිතෙන විදියට, දැන් ඒක හදනකල් මුං මීටර් එක අයින් කරල ඇත්තේ, ඔය සීන් එක දවසක් මට මීටර් වුණා බං, දවසක් මම මීටර් එකට ලොග් වෙලා හැමදාම යූස් කරපු ඩේටා ගාන එකතු කරල Total එකත් එක්ක කම්පෙයාර් කරල බැලුව, බැලුවම සම්පූර්ණයෙන්ම වෙනස් අගයන් දෙකක් එන්නේ, මම ඕක එදාම එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා අහන්න හිතාගෙන හිටියෙ මෙහේ කට්ටියටත් එහෙමද කියලා, ඒත් මට එදා ඒ ත්‍රෙඩ් එක දාන්න අමතක වුණා බං, මුංට ඒ සීන් එක මීටර් වෙලා වෙන්න ඇති ඒ Function එක අයින් කරල දාන්න ඇති ඒ Error එක හදනකල්, බලමුකො මුං මොකද කරන්නේ කියලා,

    Wenasak tibba thama. Mage 61gb use wela tibba. 60 pannama aye 1gb tiya 100mb wath baanna bane :lol:

    Eth mun eka fix karanna ain kalada nathnam hora wada mattu wena nisa ain kalada danna ......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Wenasak tibba thama. Mage 61gb use wela tibba. 60 pannama aye 1gb tiya 100mb wath baanna bane :lol:

    Eth mun eka fix karanna ain kalada nathnam hora wada mattu wena nisa ain kalada danna ......

    හොරට කපන එක මාට්ටු වෙන නිසා :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    thava 1yr vath yayi oka hadanna lol

    මොන ඕකුං කපන එක මාට්ටු වෙන නිසා අයින් කරා නොදකින් SLT එකේ admin පක්කු :angry:
    SLT එකේ විනිවිධභාවය තමා මේ...:growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Usage meter eke interface eka maru karala neda?

    ඒක තමා කියන්නෙ interface එක කන්නද? daily usage detail දෙන්න ඕන. එහෙමත් නැත්නම් hourly ඕන ඉස්සර 512 kbps unlimited තිබ්බ කාලෙ වගේ...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ මචන්ලා මම SLT ගත්තේ ලගදි, මට ඔය ඩේටා යූස් වෙන ප්‍රමාණය පෙන්නන එක බලාගන්න හෑටි විස්තරේ කියහන්කෝ:)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    avatar403481_9.gif
    avatar403481_9.gif
    avatar403481_9.gif