SLT අලුත් යූසේජ් මීටර් එක හොරයක් වගේ..

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    SLT අලුත් යූසේජ් මීටර් එක හොරයක් වගේ..

    :oo:.ඒකෙ හැටියට උන් 35GB දුන්නට අපිට ඇත්තටම 35Gb ලැබෙන්නේ නෑ මට පෙනෙන විදියට.:confused::confused::confused::confused::confused:
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    පිට්ටු බම්බු දෙක නම් අව්ලක් නෑ කවදාවත්ම නැතුව දවස් තුනට 9GB පාවිච්චි කරල කියල උන්ගෙ මීටරෙන් පෙන්නනව බ්ට් මගෙ කොමේ තියෙන්නේ 4GB යූස් කලා කියල.
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    adoo usage meter kohomada chek karanne... inbox please

    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage

    ගිහින් රෙජිස්ටර් වෙන්න.ඊ මේල් එකක් එනව ක්ම්ප්ලීට් උනාට පස්සෙ ඊට පස්සෙ පොර්ටල් යූසර් නේම් එකයි පොර්ටල් පාස්වර්ඩ් එකයි දීලලොග් වෙන්න.