SLT අවුරුදු offers | for all existing & new customers

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔබ දැනටමත් SLT Fiber, ADSL, 4G පාරිභෝගිකයෙක් නම්,

    • SLT network එක ඇතුලත අප්‍රේල් 13, 14 දෙදින නොමිලේ ඇමතුම්
    • අප්‍රේල් 13 සිට 17 දක්වා WhatsApp, Viber, Messenger, IMO සදහා free data
    • Free Fire සදහාද free data ලැබේ

    1649684132834.png

    අලුතින් SLT සබදතාවක් ගැනීමට බලාපොරොත්තු වනවා නම්,

    1649684214066.png

    for more details visit
    https://www.slt.lk/
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මුන්ගෙ Data AddOn එකක් ඇඩ්ඩ් කරොත් ඉතින් , ආයේ Unsubscribe කරන්න නම් දෙන්නෙ නෑ, App එක හැම වෙලේම errors, 1212 ට දහ පාරක් කෝල් කරත් Unsub කරන්නෙ නෑ.... අමු කාලකන්නි
     
    • Sad
    Reactions: Arumbaya De Almeida

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔබ දැනටමත් SLT Fiber, ADSL, 4G පාරිභෝගිකයෙක් නම්,

    • SLT network එක ඇතුලත අප්‍රේල් 13, 14 දෙදින නොමිලේ ඇමතුම්
    • අප්‍රේල් 13 සිට 17 දක්වා WhatsApp, Viber, Messenger, IMO සදහා free data
    • Free Fire සදහාද free data ලැබේ

    View attachment 166717

    අලුතින් SLT සබදතාවක් ගැනීමට බලාපොරොත්තු වනවා නම්,

    View attachment 166718

    for more details visit
    https://www.slt.lk/
    Me kale fibre ganna eka moda wadakda? issarahata aye lokuwata power cut awoth fibre internet unath awl yanava neda?
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Me kale fibre ganna eka moda wadakda? issarahata aye lokuwata power cut awoth fibre internet unath awl yanava neda?
    lokuwata power cut awoth mulinma yanne 4g tower tika. ita passe fiber.

    fiber yanakan power cut tiyenwa kiyanne ithin ita wada godak prashna awith e wenakota. ubata internet yanna sihiyak tiyena ekak na.
     
    • Wow
    Reactions: Tharaka25